Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ![]()
Honda එකට Dual clutch use කලාට ලොකු වාසියක් නම් එන්නෙ නැ මම හිතන්නෙ..
පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+
ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව![]()
ෆිට් එකෙත් ඩුවල් ක්ලච්ලු නේද, ඇයි ඒකෙ ලෙඩේ ගැන් ඔච්චර කතා වෙන්නෙ නැත්තෙ , ඒකෙ බර අඩු හින්ද ඔච්චර ඉක්මනට ලෙඩ එන්නෙ නැද්ද
Thanks malliNiyamai Tom ayya
පව් ඉතිංEka paranak nuwaraelite yaddi vezel karayek para meda newathila,minissu bena bena yanawa.pora sunga dala wahane tallu karanma hadanawz
සුපිරි විස්තරයක්+47
Thanks machanela machn
ඒක ඇත්ත. කරන උන් දැක්කම අපිටත් ඒ වෙලාවට හිතෙනවා මූ මොකද යන්නෙ නැත්තේ කියලා. එව්නාට ඉතිං ඩුවෙල් ක්ලච් හීට් වෙන එක නවත්ත ගන්න වෙන විකල්පයකුත් නෑනේ.පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+
ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව![]()



Thanksවටිනා ලිපියක්![]()

Bump

Thankspatta
Thanksela mcn
bump, TFS

ඔව්. ඒත් වෙට් ක්ලච් එකක් උනත් ඒක වැඩ කරන්නේ ගියර් බොක්ස් එකේ ගියර් ඔයිල් තියන බාත් එකේ. ඒකේ හීට් එකත් මොනවිදිහට බලපායිද දන්නෙ නෑ. සමහර තාක්ෂනයන් අපේ වගේ රටවලට අදුන්වලා දුන්නට පස්සේ අව්රුදු කීපයක් යනවා ඒවා හොදද, නරකද කියලා අදුර ගන්න.Vezel eke dry clutch ekak thiyene hinda neda oya awula godak wedi? wet clutch ekak thibba nam wediya over heat wenne na neda?
Thanks නයාela tom

Thanks බං විස්තර කිව්වටyaluwek gawa thiyenawa vezel ekak machan 2014 BN genawe thama 45,000kms duwala thiyenne.. utai gedara ayatai kisima therumak thibbe na service kirili gana.. eka paarak vehicle parade ekaka yaddi Hitta kiyahanko hena gahanna wage Museaum eka issaraha N ekata daala thallu kara ainataeetapasse dawasaka pallamaka gihin reverse kara 50m wage ethakotath Engine light ekai yellow triangle sign eka awith nawathuna.. 20mins wage idala thamai gatte
dan eke gear shift wenneth na.. hambo vezel nan epa una bung ape set ekatama.. passei danagatte meh yaka haraka wage paddata service karanne na kiyala welawata
![]()



Thanks broTFS rep+
2017 CAU vezel RS ekaka gear box ekak replace kara giya sathiye.
28000Km duwala thibune.
Dual clutch vehicle ganna epa machanla. Ubalage luck eka aul nam aniwa badu hambenawa.
