Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sale karayo rs eka wikunanawa thaama oka kiyala fb group wala ehema oya case eka ahala thibbith kawruhari man nam kiyanne stafford motors call karala ahanna aluth rs walath kiyaka un replacement karanawada kiyala..... anika dan tax ekath ekka overpriced

    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks
    Mage yuwekge GP5 dual clutch case awa.

    Stafford 4.5k da koheda illuwa. Pora 1.5kara pita tanakin atawala vikunala dammma.

    E nisa owa gannakota parissamin ban.

    :yes: අටවලා තමයි ගොඩක් අය දෙන්නේ
    ඩුවෙල් කල්ච් මාරුකරාට පස්සේ අනිවාර්යෙන් ක්ලච් කිස් පොයින්ට්,සොලනොයිඩ් වෑල්, ටෙස්ට් ඩ්‍රයිව් ගියර් කැලිබ්‍රේෂන් වගේ කලිබ්‍රේෂන් බේසික් සෙටිං කරන්න ඕනි. වැඩේ ටිකක් සංකීරණයි වගේම හොද දැනුමක් තියන කාර්මික ශිල්පීන් කරන්න ඕනේ. නැත්තං ඩුවෙල් කල්ච් මාරු කරලා කාළයක් යද්දි එන්නේ ලෝවෙත් නැති ලෙඩ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් CVT එකට වඩා Dual clutch එකේ හොදක් නම් පේන්නෙ නැ බන්.. Traffic , උස කදු එහෙමනම් ලංකාවට වඩා තියන රටවල් ඕනි තරම් තියනවනෙ.. Japan වලත් ලංකාවට වඩා ලොකු Traffic එකක් තියනව.. ලංකාවෙනම් බස්නාහිර පලාතෙ විතරයි ටිකක් ලොකු traffic එකක් එන්නෙ.. ඒත් Vezel එකේ clutch අවුල අනික් පිට town වලම use කරන වාහන වලත් එනව.. :yes:

    Toyota නම් JDM ගහන Vitz එකෙත් CVT use කරනව, ඒක lowest ම grade vehicle එකක් වෙලත්.. Honda තාම Dual clutch එක තියාගෙන ඉන්නව.. :confused:

    ස්පෝටි ගතිය දෙන්න වෙන්න ඕනේ ඉතිං. CVT ඉතිං මෝටරයකින් දුවනවා වගේ ගතියක්නේ ෆීල් වෙන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාම Toyota CHR එකේනම් අවුලක් පේන්න නැහැ නේද බන්.. Turbo එකේ අවුල් තියනවද බලන්න තව අවුරුදු 4 ක් වත් ඉන්න වෙයි වගේ.. :yes:

    ඔව් මචං. මම පුද්ගලිකව හිතන්නෙ නෑ ඕකේ ටර්බෝ එකේ අව්ලක් එයි කියලා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    ව් එක බර අඩුයි. ඒ නිසා විසෙල් එකේ තරම් හීට් වෙන්නෙ නෑ. ඉතිං ආයුකාලය තරමක් වැඩි. නමුත් ගැටලුව එන්න පුලුවන්.

    oya vezel eke heat wenawa kiyanne ethakota clutch eka neda? Normally api Engine heat wenawa kiyanne Radiator eke wathura adu wela Engine eka heat wena ekatane.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya vezel eke heat wenawa kiyanne ethakota clutch eka neda? Normally api Engine heat wenawa kiyanne Radiator eke wathura adu wela Engine eka heat wena ekatane.

    ඔව් විසෙල් එකේ හීට් වෙන්නේ ක්ලච් එක. වැඩේ කියන්නේ ඒක ක්ලච් එකේ ආයුකාලයට බලපානවා. මොකද ක්ලච් දෙකක් එකට තියන සංකීරණ යුනිට් එකක් ඒක.

    සාමාන්‍යයෙන් එන්ජින් එක හීට් වෙනවා කියන්නේ රේඩියේටර් එකේ වතුර අඩුවෙලා, වෝටර් පම්ප් එක වැඩ කරන්නෙ නැති වෙලා, ෆෑන් එකේ හෝ ෆෑන් බෙල්ට් වල දෝශ ඇවිල්ලා එන්ජින් හීට් වෙනවට. ඒක වෙනයි, මේක වෙනයි. ඒක වලක්වාගත හැකි දෙයක්. එන්නෙත් තාක්ෂණික දෝශයක් නිසා. මේක වලක්වා ගන්න අමාරු දෙයක්. එන්නේ ඩිසයින් එක නොගැලපීම නිසා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෝකටක් කියලා කෙල උනොත් හදාගන්න ලක්ෂ 4 ක් විතර බෑංක් ඩිපෝසිට් එකක දාලා තියන්න. ලීස් කරලා පර්ස් ලූස් කරලා මේවා අරං නාථානාත වෙන්න එපා.

    :yes::yes::yes::cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකෙ තියෙන තාක්ෂණේට වැඩිය ලොකුම අවුල තියෙන්නේ ට්‍රැෆික් එකක නවත්තන් ඉඳලා ඉස්සරහා එකා ටික දුරක් යනකන් ඉඳලා මේක පාගනකන් පිටිපස්සේ එකා අතපය තියාගෙන නිකන් ඉන්නේ නැති එක..:P

    පිටිපස්සෙන් තඩි ලේලන්ඩ් බස් එකක් හරි ටිපර් එකක් හරි තිබුණොතින් රෙඩ් ලයිට් එක නිවෙනකොටම ක්ලච් එකෙන් භාගයක් උස්සලා, ඇක්සලේටරේට කකුල තියලා ටික ටික ඉස්සරහට එන්න ගන්නවා..:yes: අනික driver ඉන්නෙත් උඩින්නේ.. ඉතින් ඉස්සරහෙන් තියෙන අනිත් වාහන සෙට් එක හිමීට යනවා පේනකොට ඩ්‍රයිවර්ට හෙන කැහිල්ලක් එනවා හෝන් එක නොගහ ඉවසගෙන ඉන්නම බැරි..:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකෙ තියෙන තාක්ෂණේට වැඩිය ලොකුම අවුල තියෙන්නේ ට්‍රැෆික් එකක නවත්තන් ඉඳලා ඉස්සරහා එකා ටික දුරක් යනකන් ඉඳලා මේක පාගනකන් පිටිපස්සේ එකා අතපය තියාගෙන නිකන් ඉන්නේ නැති එක..:P

    පිටිපස්සෙන් තඩි ලේලන්ඩ් බස් එකක් හරි ටිපර් එකක් හරි තිබුණොතින් රෙඩ් ලයිට් එක නිවෙනකොටම ක්ලච් එකෙන් භාගයක් උස්සලා, ඇක්සලේටරේට කකුල තියලා ටික ටික ඉස්සරහට එන්න ගන්නවා..:yes: අනික driver ඉන්නෙත් උඩින්නේ.. ඉතින් ඉස්සරහෙන් තියෙන අනිත් වාහන සෙට් එක හිමීට යනවා පේනකොට ඩ්‍රයිවර්ට හෙන කැහිල්ලක් එනවා හෝන් එක නොගහ ඉවසගෙන ඉන්නම බැරි..:rofl:

    මල්ලි තඩි ලේලන්ඩ් බස් කාරයෝ ඩුවෙල් ක්ලච් එකක් තියන අහිංසක මිනිහෙකුට ක්ලච් එක බේරගන්න දෙනේනෙ නැති මහ කුප්ප සමාජයක් මේක. :( ඉන්දියන් කාරයෝ හයි කරන්ඩ ඕනේ ඔය වයිකිං මගුලට ඩුවෙල් ක්ලච් එකක්. එතකොට තේරෙයි බස් බඩාලට