Thanks bropatta wenada wagema honda lipiyak
+25 Rep.
Welcome broස්තුතියි බ්‍රොරෝ
Ow machan.. Makola porak innawa minihage asawa thibune vezel ekak ganna. Kohoma hari 64kata vezel RS 2016 white ekak aragena. Padui e ganata.
e ganna kotath 1st owner kiyala RS eke Dual clutch seen eka 2016 idala na kiyala.
Godak un danne na seen eka. ekko care karanne na anthimata aragena anathai.
Thanks brotfs bro
rep++
ඒ කිව්වේ කන්දකදී නවත්තන් ඉන්නකොට."එකක් තමයි කන්දකදි බ්‍රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ"
මේ ගැන තව විස්තර කරනවද , කොහොමත් කන්දක යද්දී brake කරන්නේ නැනේ පාගනවා මිසක්
ela rep
වාහනයක් ගන්න හොයද්දි හරි වැදගත් වෙයි නේ.මට ඇති වාහනයක් නම් නෑ බන්. bt anyway THanx
Welcome broThanks
Thanks machanවාහනයක් නැතත් දැනුම යමක් ගත්ත![]()
tfs+15
Grace එකකට පට්ට ආසාවක් තියෙනවා...... ඔය ක්ලච් මගුල නිසා බයයි. අනික අපි වැඩි හරිය කොළඹ ට්‍රැෆික් එකේනෙ යන්නෙත්...... !!

දැනට ඔය වැගන් ආර් එක උඹට හොදා බංkandy පාර ටිකක් හොදයි මචන්.. රත්නපුර පාරෙන් බදුල්ලට යනකොට සාමාන්යෙන් බෙරගල හංදිය පහු කරල හපුතලේ කන්ද යනකොට ඉන්නව Vezel සෙට් එක පාර අයිනෙ..
August වල අපි යනකොට පාර අයිනෙ Vezel 3 ක් තිබුන.. අලුත් 2017 වගේ vezel එකකුත් තිබුන..
මොන අවුල තිබුනත් කට්ටිය තාමත් vezel එක ගන්න එකයි අවුල බන්.. Honda එකත් Dual clutch එකම බදාගෙනම ඉන්නව..
welcome brothanks for sharing++
වෙට් ක්ලච් දැම්මත් ඒක වැඩ කරන්නේ ගියර් බොක්ස් එකේ ඔයිල් බාත් එක ඇතුලේ. ඉතිං ලොකු වෙනසක් තියෙයිද කියලා කියන්න බෑ.
ඕකට ඉතින් බන් වෙට් ක්ලච් එකක් දාන්ඩ් බැරිද
ෆිට් එකෙත් ඩුවල් ක්ලච්ලු නේද, ඇයි ඒකෙ ලෙඩේ ගැන් ඔච්චර කතා වෙන්නෙ නැත්තෙ , ඒකෙ බර අඩු හින්ද ඔච්චර ඉක්මනට ලෙඩ එන්නෙ නැද්ද
Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්‍රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ![]()


Bump...



Thanks..පට්ට..
bump ++

ThanksSupiri bn
Thanks මචන් Good article.Brake Hold button eka thiyenne එක තියෙන්නේ ඕකට තමා. Audi එකෙත් එනවා brake hold එකක් මම හිතුවේ ඕක එන්නේ ලේසියට කියල traffic condition වලට .මම හිතන්නේ issue eka reduce කරන්න තමා dual clutch walata ඕක එන්නේ
https://www.audi-technology-portal.de/en/drivetrain/transmission-technologies/s-tronic_en


සමහරු ඔය විසෙල් එකේ පෙනුමට ආසයි. එහෙම ආස අය ඩුවෙල් ක්ලච් ප්‍රශ්නයක් තියනවා කියලා දන්නෙ නෑ. මොකද එහෙම අයගේ වාහනවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ගැන දැනුම නිල්. ඉතිං හැම වාහනයකම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය දකින්නේ සාමාන්‍ය විදිහට. ඉතිං ඕක ගන්නවා.
නිතරම මහාවිශාල ට්‍රැෆික් සෙට් වෙන, මහ කදුවලත් ට්‍රැෆික් තියන, විසෙල් විකිණෙන ප්‍රධාන රට ලංකාව වෙන්න ඇති. ඒ නිසා හොන්ඩා එකට ඕකේ නරක ප්‍රතිචාරය දැනෙන්නෙ නෑ. ඩුවෙල් ක්ලච් වල තියන අනිත් හොද හේතු නිසා ඕක වාහන වලට හයි කරනවා.


අන්න හොද ළමයි25+
තෙරුනා වගෙ ඉන්න ඔනි![]()

Thanks bro

REP++
Thanks මචෝ.අප්පද බොළ....... කාලෙකට පස්සේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ.... සෑහෙන්න වටිනවා මචෝ......![]()
එලම බන්.හොන්ද විස්තරයක්... REP+++
Thanksසුපිරි
Welcome pute.....ela uncle![]()
ගොඩක් වැදගත් ලිපියක් ටොම් සහෝදරයා....
ගොඩක් ස්තුතිය්...
රේප් ++++++++++++++
ඔබට ජය....
