ඊයෙ මං photo එකක් දාපු පූස් පැටියා බන්.![]()
පොඩි කාලේ උන්ව හොදට බලාගන්න ඕනේ බන්
නැත්තන් වෙන ඇවිල්ලා කොහොමත් ෂොට් එක දෙනවා

හොතම්බුවෝ එහෙමත් ඉන්නවනේ
ඊයෙ මං photo එකක් දාපු පූස් පැටියා බන්.![]()

පාන්දර පූස් වලියක සද්දෙ ඇහිලා ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.අපොයි දෙවියනෙ..අර අම්මන්ඩි කොහෙද ගිහින් තියෙන්නෙ පැටියාව තනියම දාලා..........![]()


පාන්දර පූස් වලියක සද්දෙ ඇහිලා ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.
පූස් අම්මත් හිටියා අපි යනකොටත්. අරූ හෙන සයිස් වල් බළලෙක්.![]()


පැටියගෙ කාලෙ ඔච්චරයි වෙන්න ඇති..එයාගෙ පෙනුමත් ලෙඩ පාටයි නෙ........


පූසි නිතරම ආපු හින්දා අවුලක් වෙයි කියල හිතුවෙ නෑ බන්.පොඩි කාලේ උන්ව හොදට බලාගන්න ඕනේ බන්
නැත්තන් වෙන ඇවිල්ලා කොහොමත් ෂොට් එක දෙනවා
හොතම්බුවෝ එහෙමත් ඉන්නවනේ

අම්මා දැකලා අපරාධකාරයව. අත් අඩංගුවට ගන්න කලින් ඌ පැනල ගියා.පුසෙක් කියලා ශුවර් ද...බෙල්ල කඩන්නෙ නම් බල්ලො..![]()


ඇස් දෙකේ මලානික ගතියක් තිබ්බට ඌ බෝලෙ වගේ හිටිය හැබැයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමයි.පැටියගෙ කාලෙ ඔච්චරයි වෙන්න ඇති..එයාගෙ පෙනුමත් ලෙඩ පාටයි නෙ........
![]()

පූසි නිතරම ආපු හින්දා අවුලක් වෙයි කියල හිතුවෙ නෑ බන්.
අම්මා දැකලා අපරාධකාරයව. අත් අඩංගුවට ගන්න කලින් ඌ පැනල ගියා.![]()
පාන්දර පූස් වලියක සද්දෙ ඇහිලා ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.
පූස් අම්මත් හිටියා අපි යනකොටත්. අරූ හෙන සයිස් වල් බළලෙක්.![]()




මගෙ ලග පුසෙක් හිටියා.ඔය වගෙම..හුගාක් අය රැවටෙනවා කැලෑ බලලෙක් කියලා..අපරාදෙ කියන්න බැ..පූසියෙක් පැටව් 4 එක්කෙම කැන්දගෙන ආවා![]()


mokakda nama damme ?ඇස් දෙකේ මලානික ගතියක් තිබ්බට ඌ බෝලෙ වගේ හිටිය හැබැයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමයි.![]()

නැ rex පැටියා දිහා බැලුවාම කියන්න පුලුවන්..එයා චුට්ටක් ලෙඩයි......![]()

ඌ හොරාකන්න කුස්සියට එන ත්‍රස්තවාදියෙක්.එ උනාට.....දැන් ඉතින් එ සතාට නෙලන්න යන්නත් එපා..පැටියා ආයෙ එන්නෙ නැනෙ.....එත් ගෙදරට එනකොට එලවලා දාන්න.......



ඌ හොරාකන්න කුස්සියට එන ත්‍රස්තවාදියෙක්.
අම්මා කොහොමත් සත්තුන්ට ගහන්නෙ නෑ.
ඒත් තඩි සිරින්ජර් එකකට වතුර පුරවලා තියන් ඉන්නෙ. පොලිසියෙන් උද්ඝෝෂණ වලට ගහනවා වගේ හොරා කන්න එන පූසන්ට ජල ප්‍රහාර එල්ල කරනවා.![]()

ටික කාලෙකට කලින් අපේ ගෙදරත් ඔහොම දෙයක් උනා
මමමයි පැටියාගේ බෙල්ලයි කදයි අරන් ගිහින් වැලලුවේ
පූස් අම්මා පැටියාව සතියක් විතර හෙව්වා කෑ ගගහා![]()
#heIsback #2018 මෙහෙත් එහෙම සීන් එකක් තමයි වෙලා තිබුනේ. ඔලුව වෙනම.
ටික කාලෙකට කලින් අපේ ගෙදරත් ඔහොම දෙයක් උනා
මමමයි පැටියාගේ බෙල්ලයි කදයි අරන් ගිහින් වැලලුවේ
පූස් අම්මා පැටියාව සතියක් විතර හෙව්වා කෑ ගගහා![]()


එහෙමදනැ rex පැටියා දිහා බැලුවාම කියන්න පුලුවන්..එයා චුට්ටක් ලෙඩයි......![]()

