Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Aqua එකක් ගත්තොත් කොහොමත් දෙන්න බැරි වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    ඔතන CRV එක එක්ක wagonR එකක් හැප්පුනානම් අනිව CRV එකේ එකා බේරිල WagonR එකේ එකා මැරෙනව.

    ඔතන Aqua වෙනුවට 141 තිබ්බනම් මොකෝ වෙන්නෙ?

    ඔහොම හරියටම Predict කරන්න පුළුවන් Genius ල ඉන්නවා නම් ඔච්චර සල්ලි වියදං කරලා ක්‍රෑෂ් ටෙස්ට් කරන එකේ තේරුම මොකක්ද? :lol: වාහනේ දිහා බැලුව සේෆ්ටි එක කිව්වා :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔහොම හරියටම Predict කරන්න පුළුවන් Genius ල ඉන්නවා නම් ඔච්චර සල්ලි වියදං කරලා ක්‍රෑෂ් ටෙස්ට් කරන එකේ තේරුම මොකක්ද? :lol: වාහනේ දිහා බැලුව සේෆ්ටි එක කිව්වා :lol:

    යකෝ ඒකටනම් හිනා ගියා.. lol:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    යකෝ ඒකටනම් හිනා ගියා.. lol:lol:

    හිනා යන්නෙ නැද්ද ඉතිං :yes: වැගන් ආර් එකයි Vezel එකයි හැප්පිලා වැගන් ආර් එකේ එකෙක් මැරිලා හින්ද වැගන් ආර් එකේ JNCAP රේටිං එක Unreliable කියපු කෙනා Aqua එකකුයි CRV එකකුයි හැප්පිලා Aqua එකේ එකෙක් මැරිල කිව්වම බලපන්කො Aqua එකේ Endurance එක ලු. :lol:

    ඔය විදියට සේෆ්ටි කම්පෙයා කරන්න කාටවත් බැරි හින්ද තමයි ඔච්චර වියදම් කරල සමාන තත්ත්ව යටතේ වාහන ක්‍රෑෂ් කරලා බලල රේටින් එකක් දෙන්නේ. :yes:

    ඒ රේටින් කම්පෙයා කරලා බැලුවම 141 එකයි ඇක්වා එකයි සේෆ්ටි අතින් සමානයි. ඒක හින්ද 141 එකට වඩා ඇක්වා එක ගන්න හේතුවක් විදිහට සේෆ්ටි එක පෙන්නන්න බෑ.

    Savvy? :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota corolla 141 කාර් එක වැඩිය මාකට් නෑනේ. මේක ගත්තොත් තව අව්රුදු 4 කින් විතර දීගන්න බැරි වෙයිද? මේකට වැඩිය 2012 ඇක්වා එකක් ගන්න එක හොදද?

    සැප පහසුව පෙසුම නම් corolla 141 එකේ හොදයි. ඒත් එන්න එන්න පැට්‍රල් වැඩි වෙලා මේක දීගන්න බැරි වෙයිද කියන සැකේ තියනවා.

    වාහන ගැන දන්න අය මොදකද හිතන්නේ.

    උබ කාර් එක විකුනන්න හිතන් ඉන්නේ අවුරුදු හතරකින් විතර. අවුරුදු හතරක් කියන්නේ ටිකක් ලොකු කාලයක්. ඉතින් ඒ අවුරුදු හතරට උබේ ජීවිතේ, උබ ගන්න කාර් එකේ, රටේ ආර්ථිකේ මොන තරම් වෙනස් කම් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. :rolleyes:

    අනික විකුනන්න බලාගෙන උබ ආස නැති කාර් එකක් අවුරුදු හතරක් පදින එක පට්ටම දුකක්නේ බන්. :sorry:

    ඉතින් මම කියන්නේ උබ ආසම එක ගනින්. තව අවුරුදු 4කින් මේ ගන්න කාර් එක පැත්තකට දාල බ්‍රෑන්ඩ් නිවු කාර් එකක් ගන්න ප්ලෑන් එකක් ගහලා මහන්සි වෙයන්. :cool:

    Life is too short to resell eveything you buy. :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හිනා යන්නෙ නැද්ද ඉතිං :yes: වැගන් ආර් එකයි Vezel එකයි හැප්පිලා වැගන් ආර් එකේ එකෙක් මැරිලා හින්ද වැගන් ආර් එකේ JNCAP රේටිං එක Unreliable කියපු කෙනා Aqua එකකුයි CRV එකකුයි හැප්පිලා Aqua එකේ එකෙක් මැරිල කිව්වම බලපන්කො Aqua එකේ Endurance එක ලු. :lol:

    ඔය විදියට සේෆ්ටි කම්පෙයා කරන්න කාටවත් බැරි හින්ද තමයි ඔච්චර වියදම් කරල සමාන තත්ත්ව යටතේ වාහන ක්‍රෑෂ් කරලා බලල රේටින් එකක් දෙන්නේ. :yes:

    ඒ රේටින් කම්පෙයා කරලා බැලුවම 141 එකයි ඇක්වා එකයි සේෆ්ටි අතින් සමානයි. ඒක හින්ද 141 එකට වඩා ඇක්වා එක ගන්න හේතුවක් විදිහට සේෆ්ටි එක පෙන්නන්න බෑ.

    Savvy? :)

    YES. ඔය උබ දැන් කිව්ව කතාව ඇත්ත. මම එකඟයි.
     
    • Like
    Reactions: Hyaenidae

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Hybrid tama accelerated improvement mode ekaka tyne. Not like conventional petrol cars.

    Eka nisa owa ikmanata outdated wenawa. 😑
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් ඔය කතා ඔක්කොම ඇත්ත. උබට 141 එකට යනව වගේ තෙල් වියදම 3 ගුනයක් අඩුවෙන් අන්නෙ Aqua එකට. car එකක් අරන් ගෙදර තියාගෙන වැඩක් නෑනෙ පදින්න තෙල් ගහන්න බැරිනම්.

    යට වදින සීන්, repair complecated සීන් නම් ඇති තමා. ඒ ගැන වැඩිය දන්නෙ නෑ.

    ඔය දෙකෙන් මගෙ choice එකනම් Aqua එක.

    Thanks machan
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    141 එක ගන්න.

    1. බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝට්, අඩුම ගානේ අවුරුදු පහක් ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ. ජපානෙත් දුවල මෙහෙත් දුවපුව නෙමේ. එතකොට මේ වගේ ඒවට අහුවෙන්න තියෙන ඉඩ 0%

    2. ඕනර්ස් අඩු සර්විස් රෙකෝඩ් තියෙන එකක් හොයාගන්න පුළුවන්

    3. හයිබ්‍රිඩ් ඩ්‍රයිව්, CVT වගේ කම්ප්ලිකේටඩ් ටෙක්නොලජි නෑ හරියට මේන්ටේන් කරනවා නම් මේජර් රිපෙයා නැතුව කිලෝමීටර් ලක්ෂ දෙක තුන දුවනව

    4. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි

    5. කම්ෆර්ට් හොඳයි, සෙඩාන්, ඉඩ තියෙනව

    ... etc etc... :yes:

    Thanks machan
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Permit genapu service record thiyena 141 ekak ganda..... hybrid ekak gannawa nam 2015n meha epa dan 2018th iwarai nh....aqua eke common leda battery pack over 3 lakhs ABS module above 1 lakh inverter eka ehema giyoth wahane darata ganda wenne..... 141 sure major issues enne ne permit genpuwa lankwata hariyanda tweak karala tyenne.....aqua rke ground clearance madi case eka aththa mage kalin eka 2014 axio hybrid ekak dunnema ground clearance madi nisai pitipasse soft suspension nisai..... fuel consumption paththa nam 141 eken balaporoththu wenda epa eka oya wahane use krna pramane uda depend wenne maseta 2000+km duwanawannm anikwa amathaka karala aqua eka ganna....

    Thanks machan
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    uba hithanawada 2012 hybrid ekak thawa awrudu 4k gihin lesiyen denna puluwan kiyala?

    දැන් හැම එකාම හයිබ්‍රිඩ් පස්සේ යන නිසා හිතුවේ බං. :baffled: නැත්තං මම ඇක්වා එකේ පෙනුමට ආසත් නෑ :eek:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උබ කාර් එක විකුනන්න හිතන් ඉන්නේ අවුරුදු හතරකින් විතර. අවුරුදු හතරක් කියන්නේ ටිකක් ලොකු කාලයක්. ඉතින් ඒ අවුරුදු හතරට උබේ ජීවිතේ, උබ ගන්න කාර් එකේ, රටේ ආර්ථිකේ මොන තරම් වෙනස් කම් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. :rolleyes:

    අනික විකුනන්න බලාගෙන උබ ආස නැති කාර් එකක් අවුරුදු හතරක් පදින එක පට්ටම දුකක්නේ බන්. :sorry:

    ඉතින් මම කියන්නේ උබ ආසම එක ගනින්. තව අවුරුදු 4කින් මේ ගන්න කාර් එක පැත්තකට දාල බ්‍රෑන්ඩ් නිවු කාර් එකක් ගන්න ප්ලෑන් එකක් ගහලා මහන්සි වෙයන්. :cool:

    Life is too short to resell eveything you buy. :yes:

    ඇත්ත බං Thanks
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    :yes::yes::yes:

    2011 ඉඳන් එන්නෙ වෙන එන්ජින් එකක්.
    එතකොට ඒකේ තෙල් කරනවා වැඩි ඇතිද බං.

    එහෙනම් අතුරු ප්‍රශ්නයක් 2011 කොරොල්ලා ද? ඇලියොන් 2007 ද උඹ රෙකමන්ඩ් කරන්නේ.
    ඇලියොන් එක මාර ගතිනේ බං. :love: හැබැයි ටිකක් පරණයි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    එතකොට ඒකේ තෙල් කරනවා වැඩි ඇතිද බං.

    එහෙනම් අතුරු ප්‍රශ්නයක් 2011 කොරොල්ලා ද? ඇලියොන් 2007 ද උඹ රෙකමන්ඩ් කරන්නේ.
    ඇලියොන් එක මාර ගතිනේ බං. :love: හැබැයි ටිකක් පරණයි :baffled:

    ඔව් තෙල් කරනවා වැඩියි :yes:

    ඇලියොන් 240 ද? මේකයි පට්ට ගහපු නැති 141 එකක් හොයාගන්න 60% ක චාන්ස් එකක් තියෙනවා නම් පට්ට ගහපු නැති 240 එකක් හොයාගන්න තියෙන චාන්ස් එක 10%. :yes:

    1-3 ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන 141 එකක් හොයාගන්න කියල තමයි මමනං කියන්නේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් තෙල් කරනවා වැඩියි :yes:

    ඇලියොන් 240 ද? මේකයි පට්ට ගහපු නැති 141 එකක් හොයාගන්න 60% ක චාන්ස් එකක් තියෙනවා නම් පට්ට ගහපු නැති 240 එකක් හොයාගන්න තියෙන චාන්ස් එක 10%. :yes:

    1-3 ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන 141 එකක් හොයාගන්න කියල තමයි මමනං කියන්නේ.

    Thinks machan
    ඇලියොන් එක මේවගේ එකක් - 260
    https://ikman.lk/en/ad/toyota-allion-260-g-2008-for-sale-galle
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113