Open papers wahana ganna epa ....ගිය සතියේ සේල් කාරයෙකුගේ එකක් බැලුවා මේකා කිව්වේ 2nd owner car එක කියලා. බැලින්නම් පොතේ total owner ලා 7 ක්. මේකා කියනවා ඒ 7 හැදිලා තියන්නේ ෆිනෑන්ස් දාලා නිසාලු. ඒත් පොතේ පේන්නම තියනවා ඕනර්ස්ලා 3 දෙනෙක්. සේල් කාරයෝ නම් හෙන පච ටෝක් දෙන්ේන![]()
මාර ආදෝ ඉන්නේ
