Teespring T-shirt Business

LexB12

Junior member
  • Dec 5, 2018
    21
    6
    8
    මෙහෙමයි බොක්ක බොක්කාවනි.(නොදන්න උන්ගෙ දැනුවත් වීමට) Teespring කියන්නෙ ඔන්ලයින් ටී ශර්ට් ඩිසයින් කරල ඔන්ලයින්ම විකුනන පොට් එකක්:P. මාත් ලගදි මේ පැත්තට ඔලුව දාල බැලුව:frown:. සිස්ටම් එකනම් එල වගේ :rofl: ලංකාවෙ මේක කරන එවුන් තව ඉන්නවනම් මේක කීයක් හරි හොයාගන්න පුලුවන් සිරා සයිට් එකද්ද කියපල්ලකො:rolleyes: තව කරන කට්ටිය එහෙම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙයල්ල ;)
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සයිට් එක හොඳයි.තමන්ම ප්‍රමෝට් කරගන්න ඔනා සීන් එකක් තියෙන්නෙ.අනික හුඟක් උන් ආට්වර්ක් එකේ කොලිටිය හොයන්නෙ නැතුව ඔහේ ඩිසයින් කරනවා.මේ උන්ගෙ ෆෝරුම් එකේ තිබුනු එක

    We recommend creating design files with 3000 x 3000 pixel dimensions. Design size should be at least 500 x 500 pixels. Image resolution: We recommend creating designs with the 300 DPI possible (dots per inch).
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඔව් මමත් කෙටි කාලයක් කලා .තමන්ම ප්‍රමෝට්් කරගන්න ඔන ඒනිසා එපා උනා .සල්ලිනම් ‌හොයන්න බැරි උනා.සල්ලිහොයන එවුන් නම් ඉන්නවා.‌හොදට මාර්කටින් කරන එකෙක්ට ‌හොද ප්ලේස් එකක්
     
    LexB12

    Junior member
  • Dec 5, 2018
    21
    6
    8
    සයිට් එක හොඳයි.තමන්ම ප්‍රමෝට් කරගන්න ඔනා සීන් එකක් තියෙන්නෙ.අනික හුඟක් උන් ආට්වර්ක් එකේ කොලිටිය හොයන්නෙ නැතුව ඔහේ ඩිසයින් කරනවා.මේ උන්ගෙ ෆෝරුම් එකේ තිබුනු එක

    එලම මචන්:yes: තාම රෙප් නම් නැ දෙන්න අලුත් එක මේක
     
    LexB12

    Junior member
  • Dec 5, 2018
    21
    6
    8
    ඔව් මමත් කෙටි කාලයක් කලා .තමන්ම ප්‍රමෝට්් කරගන්න ඔන ඒනිසා එපා උනා .සල්ලිනම් ‌හොයන්න බැරි උනා.සල්ලිහොයන එවුන් නම් ඉන්නවා.‌හොදට මාර්කටින් කරන එකෙක්ට ‌හොද ප්ලේස් එකක්

    එලම :yes::yes::yes:
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    20
    Galle
    1,000+ T-shirt designs for Teespring, Etsy, Redbubble Print-on-demand (POD) sale. Only $4. Inbox me for more info.