බැදීම් සරල වෙන තරමට රිදීම් අඩුයි...
හොද කොපියක් ඔනෙබාන්න නම් වෙන්නෙ තව දවස් දෙකකින් වගේ .........
ගුඩ් මොර්නින්ග්..

popeඅද 12/17
පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ 82 වන ජන්ම දිනය අදට යෙදී ඇත.
මහා කොලොම්බියා රාජ්‍යයෙන් ඉක්වදෝරය හා වෙනිසියුලාව වෙන් වුයේ අදවෙනි දිනකයි. (1831)