මාත් 25ක් දැම්මා නම් හරි..එතකොට තව රෙප් එකක් හම්බෙනවා නෙ


දෙළුම් කන්න![]()
Quote:
Originally Posted by NK123 View Post
එතකොට අම්මගේ පර්ස් එකෙන් හැම මාසෙම 750 ගානේ ඉස්සුවේ...
Quote:
Originally Posted by NK123 View Post
එතකොට අම්මගේ පර්ස් එකෙන් හැම මාසෙම 750 ගානේ ඉස්සුවේ...
Originally Posted by Sara531
දෙළුම් කන්න

ඔය බොරු බන්..
ඒ මාස ගානක් ඔය ජරාව මුනේ ගෑවා
කොල්ලෝ එයා දිහා බලන්නේ නෑ කියලා![]()

බලන්නෙ නැති වෙන්න තමා ගෑවෙ..![]()



අනේ ඔව්... කළු නිසා කොල්ලෝ කැමති නෑ කිය කියා නාහෙන් ඇඩුවේ...

ආ ඔයාට අමතක වෙලා සරමා 01 කියන විදිහට ලංකාවෙ කෙල්ලො කැතයි...පිටරට සුද්දො කැතයි....ඉතින් ලංකාවෙ කෙල්ලන්ට ගැලපෙන්නෙ සුද්දො.....මම අයියාව අත ඇරල සුද්දෙක් බැදගන්න ඉන්නෙ![]()



විහිළුවටවත් ඔය වගේ කතා කියන්න එපා![]()




ඔය බොරු බන්..
ඒ මාස ගානක් ඔය ජරාව මුනේ ගෑවා
කොල්ලෝ එයා දිහා බලන්නේ නෑ කියලා![]()
ආ එ මොකො ඒ.......
මම ඔක එයාටත් කිවිවා..එයාට නම් ගානක් වත් නැ..
හා මම එන්නම් කිවිවෙ දෙවනි මනමාලයා විදිහට![]()


