~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆා...........*
    11.-Not-always-beautiful.jpg
    :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked:
    Quote:
    Originally Posted by NK123 View Post
    එතකොට අම්මගේ පර්ස් එකෙන් හැම මාසෙම 750 ගානේ ඉස්සුවේ...

    Originally Posted by Sara531
    දෙළුම් කන්න

    ඔය බොරු බන්..
    ඒ මාස ගානක් ඔය ජරාව මුනේ ගෑවා
    කොල්ලෝ එයා දිහා බලන්නේ නෑ කියලා :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes::rolleyes:
    අනේ ඔව්... කළු නිසා කොල්ලෝ කැමති නෑ කිය කියා නාහෙන් ඇඩුවේ...

    ආ ඔයාට අමතක වෙලා සරමා 01 කියන විදිහට ලංකාවෙ කෙල්ලො කැතයි...පිටරට සුද්දො කැතයි....ඉතින් ලංකාවෙ කෙල්ලන්ට ගැලපෙන්නෙ සුද්දො.....මම අයියාව අත ඇරල සුද්දෙක් බැදගන්න ඉන්නෙ:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ ඔයාට අමතක වෙලා සරමා 01 කියන විදිහට ලංකාවෙ කෙල්ලො කැතයි...පිටරට සුද්දො කැතයි....ඉතින් ලංකාවෙ කෙල්ලන්ට ගැලපෙන්නෙ සුද්දො.....මම අයියාව අත ඇරල සුද්දෙක් බැදගන්න ඉන්නෙ:P

    :baffled::baffled::baffled:

    විහිළුවටවත් ඔය වගේ කතා කියන්න එපා :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::baffled:

    විහිළුවටවත් ඔය වගේ කතා කියන්න එපා :angry:

    ආ එ මොකො ඒ.......:baffled:
    මම ඔක එයාටත් කිවිවා..එයාට නම් ගානක් වත් නැ..:oo:
    හා මම එන්නම් කිවිවෙ දෙවනි මනමාලයා විදිහට :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ එ මොකො ඒ.......:baffled:
    මම ඔක එයාටත් කිවිවා..එයාට නම් ගානක් වත් නැ..:oo:
    හා මම එන්නම් කිවිවෙ දෙවනි මනමාලයා විදිහට :oo:

    :D:D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එයාත් ඔවා වෙලාවකට කියනවා අනෙ..දැන් එයා ආසම නිලියගෙ ෆිල්ම්ස් ෆොටොස් එහෙම මම ම දෙනවා..සමහර කෙල්ලො දැක්කාම කියනවා "අර කෙල්ල නම් මරු නේ බබා" කියලා..එවා වචන සහ විහිලු විතරයි කියලා අපි දෙන්නම දන්නවා නෙ..ඉතින් ගානක් නැ.......