~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පැටී................
    බඩගිනි මට.................:(:(
    පුජා වට්ටියක්වත් නෑනේ නැත්තන් උක් දණ්ඩක් හපන්න දෙන්න තිබුන. දැන් මොකෝ කරන්නේ ඩොඩෝ පේන්නත් නෑ ළඟපාතක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා කරපු එකක් දාපංකෝ බලන්න :rolleyes:
    elaz elaz ena sathiye ekak danna balan innawa eke review ekak arake damo ;)
    mata thiyena podi kes ekak thamai
    api hithamu api phone ekaka screen eka capture karanawa kiyala

    hqdefault.jpg

    menna me wage seen ekak kiyala
    api oka capture karala recording eka play karala baladdi phone eke screen eke iri yanawa nikan cha wenawa seen eka

    moko karanne ekata :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    elaz elaz ena sathiye ekak danna balan innawa eke review ekak arake damo ;)
    mata thiyena podi kes ekak thamai
    api hithamu api phone ekaka screen eka capture karanawa kiyala

    එල :D

    screen capture කරන app එකේ අවුලක් වෙන්න පුළුවන්
    නැත්තං ඒ app එකට ෆෝන් එක සපෝර්ට් කරන්නේ නෑ :oo:
    හරියටම දන්නේ නෑ හේතුව

    හොදම දේ emulator තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල :D

    screen capture කරන app එකේ අවුලක් වෙන්න පුළුවන්
    නැත්තං ඒ app එකට ෆෝන් එක සපෝර්ට් කරන්නේ නෑ :oo:
    හරියටම දන්නේ නෑ හේතුව

    හොදම දේ emulator තමා
    nehe machan oyata mama kiwwa de therune nehe
    mama kiyanne wena cam ekakin (phone/ dslr) ekakin anith phone eke hari tab eke hari shot ekak ganna kota anith cam eken record wena athe thiyagena inna device eke display eke iri yanawa anna eka fix karaganna widiyak

    screen capture by other device
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    nehe machan oyata mama kiwwa de therune nehe
    mama kiyanne wena cam ekakin (phone/ dslr) ekakin anith phone eke hari tab eke hari shot ekak ganna kota anith cam eken record wena athe thiyagena inna device eke display eke iri yanawa anna eka fix karaganna widiyak

    screen capture by other device

    eka hugak ewala thiyenawa ne bn

    ex: tv laptop etc ...
     
    • Like
    Reactions: Sachira123
    කොහෙද ගියේ? :D:D

    උඩහ පැත්තට ගියේ මහවැලි ඟගේ ගියා ආයි කැලෑවල රිංගුවා ..:cool: කෝච්චි උඩ නැග්ගා ...:D ආයි මාළු ඇල්ලුවා කොරලි ...:rolleyes: තව අලින්ට කරදර කරලා තව පොඩ්ඩෙං එන්නෙ වෙන්නෙ නෑ මෙහෙ ආයි :rofl::rofl: අලි ගැහුවා වාහනේට ...:P:P
    පට්ට ආතල් නිදා ගන්න හබ්බ උනේ නෑ වැඩිය... ඒත් මාර පට්ට.....

    කෙල්ලෙක් වෙනුවෙන් මල් පූජා කරලා පඬුරු දැම්මා :baffled::baffled:

    අන්තිමට ඊයෙ අද උදෙ තමා ආවෙ .............:D