දේසපාලුවන්ට පුක දෙන අනාත සිංහලු !!! මෙහෙන් හු#නව එහෙන් වදනව..

නූගත්කම සහ හැඟීම්වලට වහල් වීම නිසා...![]()
මන් දැක්ක මනුස්සයෙක් වයිෆ්, ලමයි දෙන්න එක්ක රිලවෙක් තියන් පාර අයිනෙ ඉන්නව. නටවන්න දන්නෙත් නෑ. මොනව උනත්ලමයි පවු

Do you know how much intelligence it takes to decide not to hv kids.![]()
දුප්පත් මිනිස්සු අැයි බන් ලමයි ගොඩක් හදන්නෙ?? සමහරුන්ට හරියට රස්සාවක්වත් නෑ. එවුනට ලමයි 4, 5.
කියන්නනම් එපා ජාතිය බේරගන්න කියල
දැන් මිඩ්වයිෆ්ල නිකන් දෙන්නෙ නැද්ද කොන්ඩම්
දුප්පත් මිනිස්සු අැයි බන් ලමයි ගොඩක් හදන්නෙ?? සමහරුන්ට හරියට රස්සාවක්වත් නෑ. එවුනට ලමයි 4, 5.
කියන්නනම් එපා ජාතිය බේරගන්න කියල
දැන් මිඩ්වයිෆ්ල නිකන් දෙන්නෙ නැද්ද කොන්ඩම්
උපත් පාලන ක්‍රම ගැන නොදැනුවත්කම. මූල්‍යමය සැලසුම් නොමැති කම. ළමයි ලොකු වෙලා පවුල ගොඩ ගනී කියල බලාපොරොත්තුත් ඇති.
ඉස්සර නම් ළමයි ගොඩක් හදන්නේ වැඩ වලට උදව් කරවගන්න කියල අහල තියෙනවා.
හම්බයෝ නම් ඉතින් හිටු කියල කෙළගෙන කෙළගෙන යනව පොතේ තියෙන නිසා.
ළමයින්ව ඉස්කෝලේ යවන්න පුලුවන්ද, උන්ට කන්න අදින්න දෙන්න පුලුවන්ද කියන ඒවා උන්ට අදාල නැහැ.
මම හිතන්නේ මේක තමයි ලංකාවේ low quality හම්බ-ගහනයක් ඇති වෙන්න හේතුව.
1. ප්‍රධාන වශයෙන්ම දුප්පත් මිනිස්සුන්ට තියෙන ලොකුම සමහරවිට එකම විනෝදාශ්වදය තමයි ළමයි හදන එක. ඔව් බන් මේ රටේ මිනිස්සුට ආතල් නැති කරලා තියෙන්නේ.
2. දෙවැනි හේතුව තමයි ඔය මිනිස්සු එච්චර දුර බලන්නේ නෑ, සැලසුම් කරන්නේ නෑ, ළමයෙක් හදන එක ලොකු දෙයක් විදියට දකින්නේ නෑ.
3. තුන්වෙනි එක තමයි පවුල් සැලසුම් ගැන නොදැනුවත්කම සහ ප්‍රවේශය නැතිකම, මේක ඉතාම පොඩි ප්‍රමාණයක්. කොන්ඩම් සහ පවල් පාලන පෙති හොයාගන්න එක ලංකාවේ අමාරු වැඩක් නෙවෙයි.
ps - ආගම හෝ ජාතිය බෝ කිරීමේ පදනමින් වදා ගෙන වදා ගෙන යන්නේ එක ජාතියක මිනිස්සු විතරයි. අනිත් මිනිස්සු උඩ තියෙන හේතු තමයි.
පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ඝණ අඳුරු
නෙක තරු රැසින් එලසට නොම වේය දුරු
මෙහෙම කවිත් තියෙන ජාතියක් තමා ළමයි පැටව් ගහන්න කිය කියා බණ කිය කියා යන්නෙ,
තම්බින්ගෙ පේන්නෙ නැද්ද. ඔල මොට්ටළයො තමා බිහි වෙලා තියෙන්නෙ.