ලමයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දුප්පත් මිනිස්සු අැයි බන් ලමයි ගොඩක් හදන්නෙ?? සමහරුන්ට හරියට රස්සාවක්වත් නෑ. එවුනට ලමයි 4, 5.
    කියන්නනම් එපා ජාතිය බේරගන්න කියල
    දැන් මිඩ්වයිෆ්ල නිකන් දෙන්නෙ නැද්ද කොන්ඩම්
     
  • Nov 16, 2018
    158
    13
    18
    දේසපාලුවන්ට පුක දෙන අනාත සිංහලු !!! මෙහෙන් හු#නව එහෙන් වදනව​..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දේසපාලුවන්ට පුක දෙන අනාත සිංහලු !!! මෙහෙන් හු#නව එහෙන් වදනව​..
    :dull:
    නූගත්කම සහ හැඟීම්වලට වහල් වීම නිසා... :(

    මන් දැක්ක මනුස්සයෙක් වයිෆ්, ලමයි දෙන්න එක්ක රිලවෙක් තියන් පාර අයිනෙ ඉන්නව. නටවන්න දන්නෙත් නෑ. මොනව උනත්ලමයි පවු
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    :yes: :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    Do you know how much intelligence it takes to decide not to hv kids.:oo:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,325
    113
    දුප්පත් මිනිස්සු අැයි බන් ලමයි ගොඩක් හදන්නෙ?? සමහරුන්ට හරියට රස්සාවක්වත් නෑ. එවුනට ලමයි 4, 5.
    කියන්නනම් එපා ජාතිය බේරගන්න කියල
    දැන් මිඩ්වයිෆ්ල නිකන් දෙන්නෙ නැද්ද කොන්ඩම්

    ෆාමසියකට ගිහින් කට ඇරලා කොන්ඩම් එකක්, පෙත්තක් ගන්න තියෙන ලැජ්ජාව තමයි ඉතින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    දුප්පත් මිනිස්සු අැයි බන් ලමයි ගොඩක් හදන්නෙ?? සමහරුන්ට හරියට රස්සාවක්වත් නෑ. එවුනට ලමයි 4, 5.
    කියන්නනම් එපා ජාතිය බේරගන්න කියල
    දැන් මිඩ්වයිෆ්ල නිකන් දෙන්නෙ නැද්ද කොන්ඩම්

    උපත් පාලන ක්‍රම ගැන නොදැනුවත්කම. මූල්‍යමය සැලසුම් නොමැති කම. ළමයි ලොකු වෙලා පවුල ගොඩ ගනී කියල බලාපොරොත්තුත් ඇති.
    ඉස්සර නම් ළමයි ගොඩක් හදන්නේ වැඩ වලට උදව් කරවගන්න කියල අහල තියෙනවා.

    හම්බයෝ නම් ඉතින් හිටු කියල කෙළගෙන කෙළගෙන යනව පොතේ තියෙන නිසා.
    ළමයින්ව ඉස්කෝලේ යවන්න පුලුවන්ද, උන්ට කන්න අදින්න දෙන්න පුලුවන්ද කියන ඒවා උන්ට අදාල නැහැ.
    මම හිතන්නේ මේක තමයි ලංකාවේ low quality හම්බ-ගහනයක් ඇති වෙන්න හේතුව.
     
    • Like
    Reactions: Dishta Didin

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. ප්‍රධාන වශයෙන්ම දුප්පත් මිනිස්සුන්ට තියෙන ලොකුම සමහරවිට එකම විනෝදාශ්වදය තමයි ළමයි හදන එක. ඔව් බන් මේ රටේ මිනිස්සුට ආතල් නැති කරලා තියෙන්නේ.
    2. දෙවැනි හේතුව තමයි ඔය මිනිස්සු එච්චර දුර බලන්නේ නෑ, සැලසුම් කරන්නේ නෑ, ළමයෙක් හදන එක ලොකු දෙයක් විදියට දකින්නේ නෑ.
    3. තුන්වෙනි එක තමයි පවුල් සැලසුම් ගැන නොදැනුවත්කම සහ ප්‍රවේශය නැතිකම, මේක ඉතාම පොඩි ප්‍රමාණයක්. කොන්ඩම් සහ පවල් පාලන පෙති හොයාගන්න එක ලංකාවේ අමාරු වැඩක් නෙවෙයි.

    ps - ආගම හෝ ජාතිය බෝ කිරීමේ පදනමින් වදා ගෙන වදා ගෙන යන්නේ එක ජාතියක මිනිස්සු විතරයි. අනිත් මිනිස්සු උඩ තියෙන හේතු තමයි.
     
    • Like
    Reactions: Dishta Didin

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ඝණ අඳුරු
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු

    මෙහෙම කවිත් තියෙන ජාතියක් තමා ළමයි පැටව් ගහන්න කිය කියා බණ කිය කියා යන්නෙ,

    තම්බින්ගෙ පේන්නෙ නැද්ද. ඔල මොට්ටළයො තමා බිහි වෙලා තියෙන්නෙ.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Tyrion Lannister