බැඳපු උන් වරෙන්
ඇතුළට වරෙන් , පොඩි බඩ්ඩක් දැනගන්න තියනවා
.
.
.
.
.
.
.
.
.
.
හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද? හතර කේන්දරේ පාළුවෙලා බැන්දමහම මොකෝ වෙන්නෙ? එහෙම තියෙද්දිත් බැදපු උන් ඉන්නව නම් අත්දැකීම් අනිත් උන් එක්ක බෙදාගමු. මීට අමතරව කේන්දර වල කුජ දෝෂ, ෙභෟම දෝෂ.... වගේ දෝෂ ගොඩක් තියනවා. එහෙම දෝෂ තියන අය දෝෂය භංග වෙන කෙනෙක් බදින්න ඕනිලු. විවාහ දෝෂ තියාගෙන බැදපු උනුත් උබලගේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අපිව දැන්වත් කරපන්. කේන්දර ගැන මට ලොකු විස්වාසයක් නෑ. ඒත් සිංහල අය බදිද්දි කේන්දර බලනවානේ. අවුරුදු ගාණක් ලව් කරලා බදින්න හදද්දි පොරොන්දම් නොගැලපුනොත් නොබැද ඉන්න ජෝඩුත් මම දැකලා තියනවා. මට තියන අනිත් ප්‍රශ්නේ ලංකාවේ, ඉන්දියාවේ උන්ට විතරද බන් ග්‍රහයෝ බලපෑම් කරන්නෙ?
වෙනත් රටවල්වල කොල්ලො කෙල්ලො කේන්දර බලලා නෙමෙයිනේ බන් බදින්නෙ.
අපේ රටේ මුස්ලිම් උන් බදිද්දිත් කේන්දර බලන්නෙ නැනේ බන්.
උබලා බලනවා ඇති මට එක පාරට මොකද වෙලා තියෙන්නෙ කියලා. මේ දවස්වල dialog එකක් video bonus තියනවා. දවසෙම youtube එකේ online සින්දු අහනවා. එහෙම අහනකොට ශිහාන්ගේ " හතර කේන්දරේ : සිංදුව ප්ලේ වුනා. ගොඩ කාලෙකින් පට්ට song එකක් ඇහුවා.
උබලත් අහලා බලපන්. බැදපු උන් කමෙට් එකක් දාගෙන පලයන්. REP දෙන්නම්
song link https://youtu.be/-uWlt1PRlis
ඇතුළට වරෙන් , පොඩි බඩ්ඩක් දැනගන්න තියනවා
.
.
.
.
.
.
.
.
.
.
හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද? හතර කේන්දරේ පාළුවෙලා බැන්දමහම මොකෝ වෙන්නෙ? එහෙම තියෙද්දිත් බැදපු උන් ඉන්නව නම් අත්දැකීම් අනිත් උන් එක්ක බෙදාගමු. මීට අමතරව කේන්දර වල කුජ දෝෂ, ෙභෟම දෝෂ.... වගේ දෝෂ ගොඩක් තියනවා. එහෙම දෝෂ තියන අය දෝෂය භංග වෙන කෙනෙක් බදින්න ඕනිලු. විවාහ දෝෂ තියාගෙන බැදපු උනුත් උබලගේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අපිව දැන්වත් කරපන්. කේන්දර ගැන මට ලොකු විස්වාසයක් නෑ. ඒත් සිංහල අය බදිද්දි කේන්දර බලනවානේ. අවුරුදු ගාණක් ලව් කරලා බදින්න හදද්දි පොරොන්දම් නොගැලපුනොත් නොබැද ඉන්න ජෝඩුත් මම දැකලා තියනවා. මට තියන අනිත් ප්‍රශ්නේ ලංකාවේ, ඉන්දියාවේ උන්ට විතරද බන් ග්‍රහයෝ බලපෑම් කරන්නෙ?
වෙනත් රටවල්වල කොල්ලො කෙල්ලො කේන්දර බලලා නෙමෙයිනේ බන් බදින්නෙ.
අපේ රටේ මුස්ලිම් උන් බදිද්දිත් කේන්දර බලන්නෙ නැනේ බන්.
උබලා බලනවා ඇති මට එක පාරට මොකද වෙලා තියෙන්නෙ කියලා. මේ දවස්වල dialog එකක් video bonus තියනවා. දවසෙම youtube එකේ online සින්දු අහනවා. එහෙම අහනකොට ශිහාන්ගේ " හතර කේන්දරේ : සිංදුව ප්ලේ වුනා. ගොඩ කාලෙකින් පට්ට song එකක් ඇහුවා.
උබලත් අහලා බලපන්. බැදපු උන් කමෙට් එකක් දාගෙන පලයන්. REP දෙන්නම්song link https://youtu.be/-uWlt1PRlis
Last edited: