බදපු උන් වරෙන්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බැඳපු උන් වරෙන්

    ඇතුළට වරෙන් , පොඩි බඩ්ඩක් දැනගන්න තියනවා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද​? හතර කේන්දරේ පාළුවෙලා බැන්දමහම මොකෝ වෙන්නෙ? එහෙම තියෙද්දිත් බැදපු උන් ඉන්නව නම් අත්දැකීම් අනිත් උන් එක්ක බෙදාගමු. මීට අමතරව කේන්දර වල කුජ දෝෂ​, ෙභෟම දෝෂ​.... වගේ දෝෂ ගොඩක් තියනවා. එහෙම දෝෂ තියන අය දෝෂය භංග වෙන කෙනෙක් බදින්න ඕනිලු. විවාහ දෝෂ තියාගෙන බැදපු උනුත් උබලගේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අපිව දැන්වත් කරපන්. කේන්දර ගැන මට ලොකු විස්වාසයක් නෑ. ඒත් සිංහල අය බදිද්දි කේන්දර බලනවානේ. අවුරුදු ගාණක් ලව් කරලා බදින්න හදද්දි පොරොන්දම් නොගැලපුනොත් නොබැද ඉන්න ජෝඩුත් මම දැකලා තියනවා. මට තියන අනිත් ප්‍රශ්නේ ලංකාවේ, ඉන්දියාවේ උන්ට විතරද බන් ග්‍රහයෝ බලපෑම් කරන්නෙ?:D වෙනත් රටවල්වල කොල්ලො කෙල්ලො කේන්දර බලලා නෙමෙයිනේ බන් බදින්නෙ.:P අපේ රටේ මුස්ලිම් උන් බදිද්දිත් කේන්දර බලන්නෙ නැනේ බන්. :yes:

    උබලා බලනවා ඇති මට එක පාරට මොකද වෙලා තියෙන්නෙ කියලා. මේ දවස්වල dialog එකක් video bonus තියනවා. දවසෙම youtube එකේ online සින්දු අහනවා. එහෙම අහනකොට ශිහාන්ගේ " හතර කේන්දරේ : සිංදුව ප්ලේ වුනා. ගොඩ කාලෙකින් පට්ට song එකක් ඇහුවා. :love: උබලත් අහලා බලපන්. බැදපු උන් කමෙට් එකක් දාගෙන පලයන්. REP දෙන්නම්


    song link https://youtu.be/-uWlt1PRlis
     
    Last edited:
    • Like
    Reactions: LokuSEEN
    ලොවි ගහක් ගැන​?:oo:


    ඔව් ලොවිගහක පෙම් කරපු සීන් එකක් :rolleyes::rolleyes:

    මම එකම එක පාරක් ජසසිරි ලංකා කියන සයිට් එකේද කොහෙද දැක්කා සිංදුව ආයි හෙවුවට හම්බ උනේ නෑ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    ඔව් ලොවිගහක පෙම් කරපු සීන් එකක් :rolleyes::rolleyes:

    මම එකම එක පාරක් ජසසිරි ලංකා කියන සයිට් එකේද කොහෙද දැක්කා සිංදුව ආයි හෙවුවට හම්බ උනේ නෑ

    වෘක්‍ෂ දේවතාවෙක් ගැනද බන් කියන්නෙ:lol::lol:
    මම හොයලා බලන්නම්​. පරන එකක් වෙන්න ඇති.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    හතර කෙන්දරේ පාලු අය බදින්න ඔනා ඒ වගෙම හතර කේන්දරේ පාලු කෙනෙක් ව ම තමා ඔවා ගනන් ගන්න දෙයක් නේමේ ඔවට කරන්න ශාන්ති කර්ම තියනවා බෝදි පූජා තව ගස්වල කොල පොතු මල් ඇට තම්බලා වතුරෙන් නාන එක බලු කපුටු දාන දෙන එක ඔය වගේ දෙවල් ඔවා සන්ස්කෘතික දෙවල් මිසක් වෙන ඇති ලබ්බක් නැ.
     
    • Like
    Reactions: chathuranirmal

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    ඉස්සර ලොවි ගහක් ගැන කියපු සිංදුවක් තිබ්බ හොයලා දියංකො
    උබට ෆීනෙ :rolleyes:

    ගායකයා කවුද කියලා මතකද?
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බුදු දහම අනුව ජෝතිෂ්‍ය මිත්‍යාවක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් දන්න විදියට කේන්දරේ විවාහ දෝෂ තියෙනවා කියල දැනගෙන බදින එවුන්ට ඔහොම ප්‍රශ්න එනවලු
    දෝෂ තියෙනවා කියල නොදැන බදින එවුන්ට කිසිම ප්‍රශ්නයක් නෑලු :dull:
     
    • Like
    Reactions: chathuranirmal

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    බදපු උන් වරෙන්12-23-2018 10:47 PM uba hangila mage rep kapuwata ube last activity time eken penawa rep kapuwe uba kiyala

    :dull:

    wrong number