~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අපි නම් රොකට් එකක් තමා දැක්කා මාතියා :rofl::rofl::baffled:
    medium-cover.jpg

    medium-cover.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/25

    අද ජේසුස් වහන්සේගේ උපත සමරන උතුම් නත්තල් දිනයයි.
    මුලින්ම නත්තල් දිනය සමරන ලද්දේ ක්‍රි.ව.336 දීය.

    උෂ්ණත්වය මැනීමට යොදාගන්නා සෙල්සියස් අංශක ඒකකය ලොවට හදුන්වා දුන්නේ අදවෙනි දිනකයි. (1741)

    හේලිගේ වල්ගාතරුව විද්‍යාඥයින් විසින් අනුමත කලේ අදවෙනි දිනකයි. (1758)

    විද්‍යාඥ සර් අයිසැක් නිව්ටන් ගේ උපත සිදුවී ඇත්තේ අද වෙනි දිනකයි. (1642)

    විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් විවාහ වී ඇත්තේ අද වෙනි දිනකයි. (1871)

    විකට නළු චාලි චැප්ලින්ගේ මරණය සිදු වී ඇත්තේ අද වෙනි දිනකයි. (1977)

    ලොව පළමු අයිස් හොකි තරගය පැවැත්වුනේ අදවෙනි දිනකයි. (1855)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    හේලිගේ වල්ගාතරුව ayi penne kawwada ?

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හේලිගේ වල්ගාතරුව ayi penne kawwada ?
    Halley's Comet is arguably the most famous comet. It is a "periodic" comet and returns to Earth's vicinity about every 75 years, making it possible for a human to see it twice in his or her lifetime. The last time it was here was in 1986, and it is projected to return in 2061.
     
    • Like
    Reactions: saja