අදද බැලුවේ
පද්මාවතී වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...
ඒ ඩිප් තද වෙලා මැරෙන්ඩ ගිය එකියක්

මැරෙන්නෙ නැතුව මිනිහාව මරපු ඒකා එක්ක යන්නද කියන්නෙ

නැ කලින් බලලා තියෙ...එත් අම්මට බලන්න ඔනි කිවිවා නේ...

මැරෙන්නෙ නැතුව මිනිහාව මරපු ඒකා එක්ක යන්නද කියන්නෙ
![]()

ඒ ඩිප් තද වෙලා මැරෙන්ඩ ගිය එකියක්
මැරෙන්නෙ නැතුව මිනිහාව මරපු ඒකා එක්ක යන්නද කියන්නෙ
![]()
?
ගියොත්
නරකට හිටී
මන් දවල්ට කන ගමන් ටිකක් බැලුව. අර සින්දුව ගියේ ඒවෙලේ
අම්ම බැන්නා හින්දි ජරාව බලන්න එපා කියලා![]()

මන් දවල්ට කන ගමන් ටිකක් බැලුව. අර සින්දුව ගියේ ඒවෙලේ
අම්ම බැන්නා හින්දි ජරාව බලන්න එපා කියලා![]()
ඩිප් කිව්වේ?
ගින්දරට පැනලනේ මැරුනේ

අනෙ ඔයාගෙ කෙල්ල එහෙමම වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.

මොනා හරි කරන් මලානෙ..තමන් ගෙ ස්වාමියා මරපු මිනිහෙක් එක්ක විවාහ වෙන්න......![]()

කඩේ රා තියනවා කිවුවට මම නම් දැකලා නෑ