~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Supreme

Junior member
  • Dec 20, 2018
    59
    14
    8
    උයා අසේන්ද?:oo:
    අනිවා. මෙතන තමා වැදගත් උන් ඉන්නේ
    ඒ අතරිනුත් මන් තමයි වැදගත්ම පුද්ගලයා :)

    17+
    :yes::lol::P
    11.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/26

    අද ජාතික සුරක්‍ෂිතතා දිනයයි.

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කීපයකටම බලපෑ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 14කි. (ලෝ වැසියන් 227,898 අහිමි විය.)

    අද බොක්සින් දිනයයි. (මෙය සෑම නත්තල් දිනයකටම පසුදින සමරනු ලබයි. සමහර රටවල නිවාඩු දිනයකි. නත්තල් තෑගී බෙදාගැනීම, ෂොපින් කිරීම, හිතවතුන් සමග විනෝදවීම සදහා යොදාගත් දිනයකි. බොක්සින් ක්‍රීඩාවට අදාළ නොවේ.)

    සෙනරත් පරණවිතාන මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    santa-boxing-day.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Gal lena bindala len dora herala
    Sinha baa sinha baa… sinha ba…
    Masondura… maa… sondura.. maa sondura..

    Sinha seewali.. maa priya diyaniya

    Gal lena bindala len dora herala
    Gosin semadena nathe kisiwek
    Mama dena gathimi mama seka kalemi
    Sinha baa sinha baa… sinha ba…

    Lena thula nowethi perala yoethi
    Lena thula nowethi perala yoethi
    Mama dena gathemi mama seka kalemi
    Mama dena gathemi mama seka kalemi

    Surathal diyaniya molaketi wadanin
    Maa sanasanniya ahara pisanniya

    Kaawanniya powanniya
    Maa gena biyawanniya
    Wanaye dukak wee da
    Asanniya soyanniya

    Aath gosinya
    Ath gosinya
    Ai sudu duwaniya numbawath nositiya
    Sohoura nam ola mola gathi aetha
    Numba wen mudunatha
    Ohuge anatada keekaru wooye
    Perala enneda ohugen galawi