උයා අසේන්ද?
අනිවා. මෙතන තමා වැදගත් උන් ඉන්නේ
ඒ අතරිනුත් මන් තමයි වැදගත්ම පුද්ගලයා
17+


අද 12/26
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කීපයකටම බලපෑ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 14කි. (ලෝ වැසියන් 227,898 අහිමි විය.)
අද බොක්සින් දිනයයි. (මෙය සෑම නත්තල් දිනයකටම පසුදින සමරනු ලබයි. සමහර රටවල නිවාඩු දිනයකි. නත්තල් තෑගී බෙදාගැනීම, ෂොපින් කිරීම, හිතවතුන් සමග විනෝදවීම සදහා යොදාගත් දිනයකි. බොක්සින් ක්‍රීඩාවට අදාළ නොවේ.)
සෙනරත් පරණවිතාන මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය
CCTV දාපු අය ඉන්නවද

පොඩි කාලෙනම් දාගෙන හිටියා අල්ලපු ගෙදර කෙල්ලට![]()



DVR systems දෙකක් අටවලා තියනවා. IP cameras ගැන නම් දන්නෙ නෑ.
CCTV දාපු අය ඉන්නවද