මේ ඕවා කැම් එකටත් දාන්න පුලුවන්ද බං
ඕක නම් ඉක්මනට සවුත්තුවෙන්නෙ නෑ
දාන්න පුළුවන්

දැන් ඕක තමයි දාන්නේ හැමතැනම
මේ ඕවා කැම් එකටත් දාන්න පුලුවන්ද බං
ඕක නම් ඉක්මනට සවුත්තුවෙන්නෙ නෑ

එළකිරි පුන්ය බූමිය කෙලෙසන
Maleena වගේ ෆිල්ම් ගැන සංවාද පවත්වන උන් ලබන වසරේ සිට බංග වේවෝ .........
බැතිබර අනුග්රහය ,
සන් ලයිට්

දාන්න පුළුවන්
දැන් ඕක තමයි දාන්නේ හැමතැනම

thani cam ekakata witharak dvr system ekak dana eke wedak nehe machan
මට දැන ගන්න ඕනෙ එක කැම් එකක් දාලා පොඩි ප්රදේශයක් කවර් කරන්න යන කොස්ට් එක .............
කැම් එකකින් සතියක් රෙකෝඩ් කරන්න කොච්චර ඉඩක් තියන හාඩ් එකක් ඕනෙද කියලාත් දැන ගන්න ඕනෙ .......
මේ දෙක තමා
thani cam ekakata witharak dvr system ekak dana eke wedak nehe machan
dvd ekak mama hithanne aduma enne 4 channel da koheda
awashya nam daganna puluwan eke awulak nehe
cat 5 walata wada puluwan nam cat 6 walata try karanna quality eka wedi(athdekeemen kiyanne)
hoda cam ekek set karaganna
nethnam ip cam ekak dala wifi walin wede set karaganna machan
indoor outdoor ip cams thiyenawa
kawuda ban wahanawalata gal gahanne
අයි පී කැම් ගොඩක් ඒවගෙ පැය 24යි පුලුවම් රෙකෝඩ් කරන්න මචං .....
ඉතිං හැම දාම බලන්න බැරි නිසා අඩුම දවස් 4වත් රෙකෝඩ් වෙන එකක් තමා ඕනෙ .. වාහනයක් තියන තැනකට දාන්න හදන්නෙ බං .. වාහනේට ගල් පරාවල් එහෙම ඇවිත් තිබ්බා . ඒක නිසා....
ඒකයි DVR එකක් එක්කම දාන්න බැලුවෙ ...
කැට් 6 කැට් 5 ගැන නම් දන්නෙ නෑ .........
ඔව් හොදයි නම් කැට් 6 එකම දානවා ......
තෑන්ක්ස් ඉන්ෆො වලට.......
හොද අයිපී කැම් නෑ නේද දවස් ගනම් රෙකෝඩ් වෙන 12ට 15ට


kawuda ban wahanawalata gal gahanne
wanantharekada inne
mehemai dvr ekak dala 500GB hdd ekak demmoth awulak nethuwa sathiyak dekak duwanna puluwan recording bro
cat 6 eke quality hodai ban awulak nehe poddakwath
ip cam nam wediya use karala nehe


සජා ගෙ චරිතා ප්රදානය 10.30 බලාපොරොත්තු වන්න ......
සන් රූපවාහිනී
ehemada hari hari
ඔව් මේක පොඩ්ඩක් ගම්බද පැත්තක තියන තැනකට තමා
මටනම් වැඩියම ඕනෙ එතනට එන උන්ව හරියටම අල්ලා ගන්න ..........
තාප්ප ගහලා වැඩක් නෑ පාඩුයි බං ......

සජා ගෙ චරිතා ප්රදානය 10.30 බලාපොරොත්තු වන්න ......
සන් රූපවාහිනී
