මුකුත් නෑ
කියපන්කො අපිටත් දැනගන්න
මන් දැක්කා දේශපාලන ත්රෙඩ් එකක් මකලා කියලා වලියක් යනවා
මුකුත් නෑ
ඩිෂ්ඩි ඩිටිං
ඩිෂ්ඩි ඩිටිං
දදා
යනවා
නේද
කාගෙද?
මම කිවුවෙ තව එකක් ලියන්න අදහසක් .......
කැමතියිඇත්තම ලියලා තිබ්බොත්
රාවනා එන්න කලිං ලංකාව ගැන වෙන්ඩ ඕනෙ මගෙ හිතේ

කියපන්කො අපිටත් දැනගන්න
මන් දැක්කා දේශපාලන ත්රෙඩ් එකක් මකලා කියලා වලියක් යනවා

මේ දවස්වල ඩිස්ටි ඩිඩින් නෑ බං.... වේලෙනවා....

කනවා බොනවා ගෑනු ආස්රය කරනවා...සංගීතය රසවිඳිනවා.
ඕක තමා මිත්‍රයා මිහිපිට සුරලොව.![]()
ඈත ඉතිහාසය 100 % ඇත්ත නෙමේ කිසිම වෙලාවක. ඒක මුලාශ්‍ර අනුව වෙනස් වෙනවා. පොදුවේ පිළිගන්න මතය තමා ඉතින්...
අපෝ බන් මම ඔය රාවණා ගැන නම් වැඩිය හොයන්නෙත් නෑ. වැඩිය පස්සෙන් පන්නන්නෙත් නෑ.
ඕක ගැන වාද කරන්නෙත් නෑ.![]()
.ඊට එහා ගිය ලෝකයක් තියෙනවා බං.... පවුලක් පන්සලක් වෙලා... ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ගතකරන

ඊට එහා ගිය ලෝකයක් තියෙනවා බං.... පවුලක් පන්සලක් වෙලා... ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ගතකරන ජීවිතයක්.....
තනි උනාම දැනෙන පාලුව උඹලට තාම දැනිලා නෑ....
ඒ නිසා උඹලා හිතන්නේ මේක තමා ජීවිතේ කියලා....
මමත් එහෙමයි කලින් හිතුවේ....
ඒත් දැන් තේරෙනවා ඊට එහා ගිය ජීවිතයක් තියෙනවා කියලා...

අපිටනෙ කියන්නෙ
ආ... මෝල්
නට්ටල් සීයා මේ පාර මොනවද දුන්නේ?
ඈත ඉතිහාසය 100 % ඇත්ත නෙමේ කිසිම වෙලාවක. ඒක මුලාශ්‍ර අනුව වෙනස් වෙනවා. පොදුවේ පිළිගන්න මතය තමා ඉතින්...
අපෝ බන් මම ඔය රාවණා ගැන නම් වැඩිය හොයන්නෙත් නෑ. වැඩිය පස්සෙන් පන්නන්නෙත් නෑ.
ඕක ගැන වාද කරන්නෙත් නෑ.![]()
අර අනේ කොල්ලොක් වගේ වයසක පොරක් හිටියෙ අර අර මතක නැද්ද අෆ්ෆා

ඊයේ රෑ "වෙනස" එක පුලුවන්නම් බලන්න
ඇහැලේපොල කුමාරිහාමිගේ කතාව කලින් අහලා නැති සීන් ටිකක් කිව්වා