~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ade post karapu thread ekak wena forum ekata daana be neda ??
    Mn dnui dna gththe elakiri entertainment forum eka pennanne log in wechcha unta witharai kiyala... Mn cats n dogs thread eka daala thynne eke..

    හපොයි මාත් දන්නේ දැන්නේ :baffled:
    බෑ බන්
    දැන් ඉතින් මෙහෙම ඇදගෙන යමු
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    හපොයි මාත් දන්නේ දැන්නේ :baffled:
    බෑ බන්
    දැන් ඉතින් මෙහෙම ඇදගෙන යමු

    Yep.. Nthn ithn thread eka admin lawwa close karala aye patan ganna wenawa.. Ape nangi thamaa mta oka pennuweth..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Yep.. Nthn ithn thread eka admin lawwa close karala aye patan ganna wenawa.. Ape nangi thamaa mta oka pennuweth..

    නංගිත් එළකිරි බලනවද :eek:
    පොස්ට් 200 ට අඩු නිසා උබට පුලුවන්නම් ඔය ටික ආපහු දාන්න close කරන්න
    නැත්තන් දිගටම මෙහෙම යමු

    ඇඩ්මින් ට කියලා close කරගන්නන්ම් පුළුවන් වෙයි. ඒත් කැටගරි මාරු කරන්න බැරිවෙයි
     
    හාපෝ උබ කියපු නිසා වෙනස බැලුවා. ඌ හෙන වැල් බයිලා ගහන්නෙ.:dull::dull: මම නම් හිතන්නෙ මිනිස්සු දැං ඉතිහාසය ගොඩ ගන්න හදන නිසා ඒක නවත්තන්න කවුරුහරි කරවන වැඩක් :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හාපෝ උබ කියපු නිසා වෙනස බැලුවා. ඌ හෙන වැල් බයිලා ගහන්නෙ.:dull::dull: මම නම් හිතන්නෙ මිනිස්සු දැං ඉතිහාසය ගොඩ ගන්න හදන නිසා ඒක නවත්තන්න කවුරුහරි කරවන වැඩක් :(

    :baffled::baffled::baffled:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    නංගිත් එළකිරි බලනවද :eek:
    පොස්ට් 200 ට අඩු නිසා උබට පුලුවන්නම් ඔය ටික ආපහු දාන්න close කරන්න
    නැත්තන් දිගටම මෙහෙම යමු

    ඇඩ්මින් ට කියලා close කරගන්නන්ම් පුළුවන් වෙයි. ඒත් කැටගරි මාරු කරන්න බැරිවෙයි
    Gtr ta vm pm gahuwa close karandai kiyala. Samahara photos nngi ge collection eken gththuwa. Eki mage ahuwa mn ithn kiuwa..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Gtr ta vm pm gahuwa close karandai kiyala. Samahara photos nngi ge collection eken gththuwa. Eki mage ahuwa mn ithn kiuwa..

    හපොයි :baffled:
    දැන් එහෙනම් හොදට හැසිරෙන්න වෙයි :rolleyes:

    tintin123 කියලා එකෙක් ඉන්නවා. ඌටත් කියන්න Close කරන්න කියලා
    අලුත් එක ඉක්මනට දාන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Gtr ta vm pm gahuwa close karandai kiyala. Samahara photos nngi ge collection eken gththuwa. Eki mage ahuwa mn ithn kiuwa..

    ඔහොම පරක්කුවෙන්නෙ නැ අනෙ..ඔයා කියන්න..මට නම් එක පාරක් කිවිවාම වැඩෙ කරලා දෙනවා...සැරෙන් සැරෙ කියන්න ඔනි නැ..:):)ටිංටිං ට කියලා බලන්න....