හැම රෙද්දම දාලා හදන නිසා අවුලක් නෑ....
රෙදි දිරවන්න කල්යනවා මචං වැඩිය දාන්න එපා හොඳද

හැම රෙද්දම දාලා හදන නිසා අවුලක් නෑ....


මේ...ඉස්සර උඹ හරි ලස්සන නිල් පාට අකුරු වලින් කොමෙන්ට් , පොස්ට් කලේ....දැන් මේ බොර පාට කොළ අකුරෙන් දාන්නේ. ඒක කැතයි.![]()
අර නිල් පාට එක ලස්සනයි.![]()

උදේ කව්පි රෑට ඩොල්ෆින් කොත්තු


අහ්දැන් පිටරටිම වැඩ කරගන්න පටන් ගත්ත ද
එළ එළ
job eken ayin unama ithin ganak hoyannath epei
උඹ එහෙමද.....මම නම් එහෙම නෑ.
අප්පා කොත්තුවක් කාපු දවසක් මතකත් නෑ.![]()

electric hot plate ganin
එක මාසෙක 14000ක් ආව 
කැනඩාවේ බං.... කෑම්පින් වලට අරං යනවා....

ලයිට් බිල ගිය මාසෙ 8000යිඑක මාසෙක 14000ක් ආව

