මෝල් මකරා......කොහොමද?
මොනාද උදේට කෑවේ ?![]()
තාම කෑවේ නෑ බං..... බර්ග බන් ගෙනත් තියෙනවා... එකක් හදාගෙන කනවා....
මෝල් මකරා......කොහොමද?
මොනාද උදේට කෑවේ ?![]()
තාම කෑවේ නෑ බං..... බර්ග බන් ගෙනත් තියෙනවා... එකක් හදාගෙන කනවා....

ඔව් බං.... ඉදිආප්ප 15ක් කාලා ප්ලේන්ටියක් බොන්න තිබ්බා ලංකාවේ හිටියනම්....

තාම කෑවේ නෑ බං..... බර්ග බන් ගෙනත් තියෙනවා... එකක් හදාගෙන කනවා....

ඔච්චර නටන්න ඕන නෑ
ගෑස් සිලින්ඩර් එකත් එක්ක ලිප තියෙන එක ගනින් වැඩේ ඉවරයි

හැමදාම පිටි ගිලින්නේ....කඩල කව්පි ටිකක් තම්බගෙන කාපියකෝ....
![]()
පැයක් විතර තම්බලා..... තව පැයක් විතර ඇට අහුල අහුල කන්න කියලද කියන්නේ...

පැයක් විතර තම්බලා..... තව පැයක් විතර ඇට අහුල අහුල කන්න කියලද කියන්නේ...

නටන්ඩ වෙන්නෙ මට තමා අනික් කට්ටිය ගෑස් එක ඉවර කරාම ගේන ගේන ගානට
ඒකක් කාලා මක් කරන්නද බං
ඇටේ ඇටේ අහුලන් කන එක හරි....අහුරක් පිටින් එකපාර ගිලින එක හරි උඹේ වැඩක්.....
මම කිව්වේ කඩල කව්පි තම්බන් කන්න කියල විතරයිනේ...![]()

හැමදාම පිටි ගිලින්නේ....කඩල කව්පි ටිකක් තම්බගෙන කාපියකෝ....
![]()