~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අනේ මාමේ දාන්නකො එහෙම නම් ලංකාවෙ ඉස්සර තිබිලා ....
සුද්දා නැතිකරපු දෙවල් ගැන ත්‍රෙඩ් එකක් ..........

එකේක අයිටම් හදපුවා ....
කෑම බීම ...
ගෘහ නිර්මාණ ශිල්පය .....
ප්‍රවාහණය ...
අපණයනය කරපුවා.....
මිල මුදල් වල වටිනාකම ලෝකෙත් එක්ක .........
එකී නොකී ඔක්කොම කවර් වෙන එකක් .....
අනම් මනම් ඔක්කොම කවර් වෙන එකක් ...

අනිත් උන් නම් කැමති වෙයිද දන්නෙ නෑ හැබැයි ......:(:(:(

මේ ඔක්කොමත් හොදයි බං ටික ටික දාමු ....

ප්‍රර්සියානු ගෑණු ගැනත් විශේෂයෙන්ම දාමු...
අර වෘත්තිය නීති ගතද කියලත් දාමු ......:baffled:
නැත්තම් ඒවට දුන්න දඬුවම් එහෙමත් ....

ඩෝ ං ඩෝ ං :rolleyes: ඩො ඩෝ
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩෝ ං ඩෝ ං :rolleyes: ඩො ඩෝ

    යටත් විජිත යුගයට පෙර ලංකාව ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්...ඒ ගැන නම් මමත් ලොකුවට කියවල නෑ. ඒක නිසා මුලින්ම හොඳට කියවල බලන්න ඕනේ.:yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බෑ බෑ :P:P

    ලංකාවෙනෙ ගෙවන්න වෙයි බං .

    අපි වාහනයක් රෙන්ට් කරලා යනකොටත් ගෙවන්න වෙන්නෙ අපිටමනෙ ...:sorry:

    :eek::eek: කෑල්ලක්වත් අඳින්නද :shocked:
    ආව් ආව් කොල්ලා මැචුවර් වෙලා :rolleyes::rolleyes:

    කෝ පාටි :rolleyes:

    :baffled::baffled:
     
    යටත් විජිත යුගයට පෙර ලංකාව ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්...ඒ ගැන නම් මමත් ලොකුවට කියවල නෑ. ඒක නිසා මුලින්ම හොඳට කියවල බලන්න ඕනේ.:yes::yes:

    එල එල එහෙම නම් මාසෙකි දෙකකින් දාන්න කො :D:D
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    යටත් විජිත යුගයට පෙර ලංකාව ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්...ඒ ගැන නම් මමත් ලොකුවට කියවල නෑ. ඒක නිසා මුලින්ම හොඳට කියවල බලන්න ඕනේ.:yes::yes:

    :cool:

    ceyloan.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හම්ම්මෝ වැඩ කරන්න එපා වෙනවා ගෙදර හවස් ගානක් හිටියම .....:sorry::sorry::sorry:

    ඔව් බං..... ඔෆිස් එකට අලුතෙන් ආපු කෑල්ලක් දිහා බලාගෙන ඉන්නවා ඉතින්... නෙව මොනවා කරන්නද?
     
    • Like
    Reactions: Ashan052
    ඔව් බං..... ඔෆිස් එකට අලුතෙන් ආපු කෑල්ලක් දිහා බලාගෙන ඉන්නවා ඉතින්... නෙව මොනවා කරන්නද?

    ඉන්දියන් බංගලි නේපල් කැනඩා බිටිස් නැත්තම් මොන රටේද