ගණිකා,අරක්කු,සිගරට්,ගන්ජ
අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රවය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.

hodata pm tikk ewanna one bollywood gana thread eka kiyewwda
හෙට උදේ නැගිටලා යන්න සුදු රෙදි ටික අයන් කරපං ගිහිං