මිදී වය්න්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    බොක්කලාස්....

    සැර ජාති ගණන් ගියා.... වය්න් ටිකක් හදන්න පොඩි අදහසක් ඇවිල්ල, වැඩක් කළා...
    අපේ කැතලික් යාළුවො අවුරුද්දට හදන තැබිලි වය්න් එහෙම බිව්වට මම වැඩේ කරලා නැහැ...
    යුඋටියුබ් එක බලන් කලේ... 10%-14% අතර ඇල්කොහොල් එන්නේ...

    මේ ගැන ටිකක් දන්නා එළකිරි කොල්ලෙක් ඉන්නවා නම් විස්තරයක් කියන යන්න දාල දවස් දෙකක් වෙනවා...

    ලංකාවේ කොහෙද ශම්පේන් වලට දාන ඊස්ට් සහ එන්සය්ම් එහෙම ගන්න තියෙන්නේ කන්ටැක්ස් එකක් තියේනම් දීගෙන යන්න....

    එළකිරි බොක්කලාස්.... ජය...


    58dOq1l.jpg


    cECLgIW.jpg
     
    • Like
    Reactions: Sara531

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,254
    113
    plastic bottles wala wine peranna pissuda yako,thota cancer hadei
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    separate karan ne neda wine wala dekama tiyenawa ban .raa ehema beewama epa wenna wadinne ekane. kohenda ban ochara midi
    මෙතනෝල් විසයි නේද. :yes::yes:
    ඔය කසිප්පු බීල සමහර උන් හිටපු ගමන් මැරෙන්නෙ ඒකනේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,441
    113
    ඇල්කොහොල් ප්‍රතිශතය මැන්නේ කොහොමද බන් ?

    Hydrometer - measures the specific gravity which in turn can be used to estimate the alcohol percentage.

    Get a winemaking kit from eBay. It has all these and also the stabilisers to stop the reaction when the correct maturity is reached.
    I have a vague recollection that these were available in a shop in MC. Unsure though.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,631
    113
    ඕවා හදදී එතනෝල් වැඩි වුනොත් ඇස් අන්ධ වෙලා, අක්මා දියවෙලා, වකුගඩු කෙලවෙලා යන්නේ පණ බේරුනොත්.

    ගල් අරක්කු බෝතලයක් අරන් මේ දේවල් දාලා පට්ට රස ට හදාගත්තෑකි.

    1). කරපිංචා - තිත්ත නෑ, ගඳ නෑ.
    2). කොත්තමල්ලි-අරිශ්ට සුවඳයි
    3). කුළුබඩු- කුරුඳු නම් විශ්කි වගෙ

    කරාඹුනැටි නම් බාබන් වගේ

    ඔය මොනවිදිහට හැදුවත් බීවා කියලා හොයන්න අමාරුයි.ගඳ නෑ ...
     

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    ඕවා හදදී එතනෝල් වැඩි වුනොත් ඇස් අන්ධ වෙලා, අක්මා දියවෙලා, වකුගඩු කෙලවෙලා යන්නේ පණ බේරුනොත්.

    ගල් අරක්කු බෝතලයක් අරන් මේ දේවල් දාලා පට්ට රස ට හදාගත්තෑකි.

    1). කරපිංචා - තිත්ත නෑ, ගඳ නෑ.
    2). කොත්තමල්ලි-අරිශ්ට සුවඳයි
    3). කුළුබඩු- කුරුඳු නම් විශ්කි වගෙ

    කරාඹුනැටි නම් බාබන් වගේ

    ඔය මොනවිදිහට හැදුවත් බීවා කියලා හොයන්න අමාරුයි.ගඳ නෑ ...


    හදන ක්‍රමය කියල දෙන්න පුලුවන්ද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕව ප්ලාස්ටික් බෝතල් වල දාන්න එපා යකෝ......