මිදී වය්න්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,117
    36,081
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕවා හදදී එතනෝල් වැඩි වුනොත් ඇස් අන්ධ වෙලා, අක්මා දියවෙලා, වකුගඩු කෙලවෙලා යන්නේ පණ බේරුනොත්.

    ගල් අරක්කු බෝතලයක් අරන් මේ දේවල් දාලා පට්ට රස ට හදාගත්තෑකි.

    1). කරපිංචා - තිත්ත නෑ, ගඳ නෑ.
    2). කොත්තමල්ලි-අරිශ්ට සුවඳයි
    3). කුළුබඩු- කුරුඳු නම් විශ්කි වගෙ

    කරාඹුනැටි නම් බාබන් වගේ

    ඔය මොනවිදිහට හැදුවත් බීවා කියලා හොයන්න අමාරුයි.ගඳ නෑ ...

    තව විස්තර දියණ බ්‍රෝ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,117
    36,081
    113
    වොන්ඩර් ලැන්ඩ්
    image_1520404320-6a96d84974.jpg

    මූ ආවොත් නිතිය නවල වය්න් දීල යවනවා...