බොක්කලාස්....
සැර ජාති ගණන් ගියා.... වය්න් ටිකක් හදන්න පොඩි අදහසක් ඇවිල්ල, වැඩක් කළා...
අපේ කැතලික් යාළුවො අවුරුද්දට හදන තැබිලි වය්න් එහෙම බිව්වට මම වැඩේ කරලා නැහැ...
යුඋටියුබ් එක බලන් කලේ... 10%-14% අතර ඇල්කොහොල් එන්නේ...
මේ ගැන ටිකක් දන්නා එළකිරි කොල්ලෙක් ඉන්නවා නම් විස්තරයක් කියන යන්න දාල දවස් දෙකක් වෙනවා...
ලංකාවේ කොහෙද ශම්පේන් වලට දාන ඊස්ට් සහ එන්සය්ම් එහෙම ගන්න තියෙන්නේ කන්ටැක්ස් එකක් තියේනම් දීගෙන යන්න....
එළකිරි බොක්කලාස්.... ජය...





