~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට 500ක් දිලා කාඩ් එක ගන්න. ෆොටෝ ගන්නකොට මේකප් දානවානම් තව 300ක් ගන්නවා.

    :P:P:P

    දැන් නිදිද කොහෙද?

    :yes: මල් නෙලනවා ඇති

    katussa neweida bhandagarika?
    :confused:

    එයා නැති වෙලාවට අපි තමයි වැඩ බලන්නේ
    කොහොමත් එයාව ලගදීම පන්නලා දානවා

    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled: elewwa kiyalai aranchi une nam
    හරියට කන්න දෙන්නේ නෑ තේ එකක් දෙන්නේ නෑ උදේට දේවාලෙට එන්න ගුල ගාව ඉඳල තිරික්කල ගාස්තුව දෙන්නේ නෑ :no: පල නොකියා පලා බෙදනවා දැන් ඉන්න පාලක මණ්ඩලේ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හරියට කන්න දෙන්නේ නෑ තේ එකක් දෙන්නේ නෑ උදේට දේවාලෙට එන්න ගුල ගාව ඉඳල තිරික්කල ගාස්තුව දෙන්නේ නෑ :no: පල නොකියා පලා බෙදනවා දැන් ඉන්න පාලක මණ්ඩලේ.

    අඩෝ කටුස්සා.... මොකද වෙන්නේ.....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරියට කන්න දෙන්නේ නෑ තේ එකක් දෙන්නේ නෑ උදේට දේවාලෙට එන්න ගුල ගාව ඉඳල තිරික්කල ගාස්තුව දෙන්නේ නෑ :no: පල නොකියා පලා බෙදනවා දැන් ඉන්න පාලක මණ්ඩලේ.
    eka nam aththa wenna athi. Issara nam awama tea ekai cake kellai hari denawa.dan mukuth na