~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඇයි මට ඒත් එහෙම තමා...
කොහෙද මේකට ආපු ගමන්ම බලන්න තියෙන්නෙ 18+ 21+ 31+
පුලුවන් නම් පෙන්නපන් එක 12+ 15+ එකක්

උබලා ආව ගමන් අලුත් නළු නිලියො හොයං යනවානෙ.:dull: අනිත් එකක්වත් බලනවද ?බලනවද ? :angry: :angry: :angry: :angry:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    උබලා ආව ගමන් අලුත් නළු නිලියො හොයං යනවානෙ.:dull: අනිත් එකක්වත් බලනවද ?බලනවද ? :angry: :angry: :angry: :angry:

    වස්තරයක් ඇඳගෙන බලන්න පුලුවන්ද තියන ඒව...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපෝ.....ඔය පොඩි වයසට 103 kg බරක් නම් වැඩියි කොලුවෝ....
    මොරටුවේ සිවිල් නේද කලේ.....?
    ආකි එකේ මගේ යාළුවො සෙට් එකක් ඉන්නවා...
    දන්නවද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ.....ඔය පොඩි වයසට 103 kg බරක් නම් වැඩියි කොලුවෝ....
    මොරටුවේ සිවිල් නේද කලේ.....?
    ආකි එකේ මගේ යාළුවො සෙට් එකක් ඉන්නවා...
    දන්නවද ?

    pera.

    genes :D