උඹ අරාබියෙන් ඔටු කිරිත් ගෙනාවද බොක්ක
හා හා හා... නැහැ බොක්ක..
උඹ අරාබියෙන් ඔටු කිරිත් ගෙනාවද බොක්ක
ඕව ප්ලාස්ටික් බෝතල් වල දාන්න එපා යකෝ......
ඇල්කොහොල් ප්රතිශතය මැන්නේ කොහොමද බන් ?
ඕවා හදදී එතනෝල් වැඩි වුනොත් ඇස් අන්ධ වෙලා, අක්මා දියවෙලා, වකුගඩු කෙලවෙලා යන්නේ පණ බේරුනොත්.
ගල් අරක්කු බෝතලයක් අරන් මේ දේවල් දාලා පට්ට රස ට හදාගත්තෑකි.
1). කරපිංචා - තිත්ත නෑ, ගඳ නෑ.
2). කොත්තමල්ලි-අරිශ්ට සුවඳයි
3). කුළුබඩු- කුරුඳු නම් විශ්කි වගෙ
කරාඹුනැටි නම් බාබන් වගේ
ඔය මොනවිදිහට හැදුවත් බීවා කියලා හොයන්න අමාරුයි.ගඳ නෑ ...
plastic bottles wala wine peranna pissuda yako,thota cancer hadei
මෙන්න මූ කසිප්පු පෙරනෝ
wadinna kochchara bonna oneda?



නැහැ බන්, සති 3 ඔය වතුර දාන බෝතල් ශේප්, පිප්පයක් නැහැ බන් හොයා ගන්න...
meti kalayak hari ganinPissuda bn hoda ne.meti kalayak hari ganin

