අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....
fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...![]()
e monada bn
api kello ekka wena wena ewwane gahanne




අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....
fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...![]()




Ok.....Then I say කටුස්.....
![]()

wedi set ekkak![]()

ඔව් වෙන්න පුලාම්.. ඒත් දවසක් කරලා බලාං.. ඒක පට්ට.. මාළු අල්ලන එක හිතන තරං ලේසි නෑ.. අනික බොන වතුරෙ ඉන්න මාලු පුච්චලා ගත්තම මරු.. මූදු මාලුවගේ නෙවෙයි ....![]()
![]()



කටුසුදාද කටුසුදා කියන වචනෙද

waren free fire gahanna PUBG redda gahanna ba
COC epa kale ara night club eke un tika![]()


e monada bn
api kello ekka wena wena ewwane gahanne![]()



ඒකතමා....
අපි සෝමාවතිය සේරු විල අතරින් මහවෙලි ගගේනම් ලඟදි මාළු ඇල්ලුවා .....![]()


Thanks...
Anyhow,now I can't concentrate my mind.
How badly I missed her





ඔව් නේ අර අලි කලබලයක් එහෙම උනා කිව්වේ.......![]()



oka hena advacne wela neda danබෑ බෑ අනේ සීඕසී එකේ ඉන්නෙත් මේ චැට් නිසාම තමා![]()
උඹ මේ එකක් දැකල එපාවෙලා ඉන්නවාඇයි උබලට මේ ත්රෙඩ් එක දැං ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද?
මටනම් දැකලම එපා වෙලා![]()
අපි දැන් ත්රෙඩ් පහලවක් දැකල පිස්සු හැදිලා ඉන්නේ
oka hena advacne wela neda dan
aparade wikuna ganna tibba base eka mage lvl 10 email password na