Thanks...
Anyhow,now I can't concentrate my mind.
How badly I missed her




Thanks...
Anyhow,now I can't concentrate my mind.
How badly I missed her




උඹ මේ එකක් දැකල එපාවෙලා ඉන්නවාඅපි දැන් ත්රෙඩ් පහලවක් දැකල පිස්සු හැදිලා ඉන්නේ
![]()



oya fb group wala wikunanne banඔව් දැං TH ලෙවල් 12 තියනවා ....
විකුණන්නෙ කොහොමද ? අපේ මේල් එක අයින් කරන්න පුලුවන්ද ?

මේ Mi8 එකක් ඔබන්න සෙට්උනා පට්ට ......ෆොටෝ නම් නියමයි ......







අම්මෝ බන් අලි නම් බය නැද්ද.....![]()





oya fb group wala wikunanne ban
kalinnam 5000ta wage denna puluwan okak dan kohomada danna
ow man hithanne![]()





kanna beruwa inne katata kela welaෆො(රො)න්ස්....කොහොමද...?
රෑට හබුන් කාලද ඉන්නේ![]()




asai neh
night mode komada pixel tharam nethi unata aulak ne neh![]()


නෑ බං අලි එහෙම ලඟට එන්නෙ නෑ ...අනික අලි එනකොට ලඟට එන්න කලිං අලි වෙඩි දැම්මම උන් එන්නෙ නෑ... ලඟට ආවම තමා ඒවට තවත් උන් බය වෙලා අපිට ගහන්නෙ .... තව ගින්දර වලට බයයි හැබැයි උන්ව පිච්චුවොත් ගහනවා ...........
තව යකඩ පාලම් එහෙම තියනවා නම් අලි එනකොට ටග්ගාලා ඒක ක්රොස් කරන්න ඕනෙ උන් ඒකෙ එන්නෙ නෑ .........
ඔහොම උන්ගෙන් බේරෙන්න පුලාම්.. හැබයි ලඟට ආවොත් උන්ව බයකල්ලා පන්නන්න බෑ.. අපි හෙමින් මාරුවෙන්න ඕනෙ නැත්තම් ඉවරයි ....
තව එක එක අවස්තා වලට එක එක සීන් තියනවා ... ඒවා දන්නවා නම් .. යන හැමෝමත් ඒවා දන්නවා නම් අවුලක් ඇත්තෙම නෑ .......
ලගට ආපු වෙලාවට උන්ව පන්නන්න ගිහින් තමා... අපේ උන් වැඩේ දෙල් කර ගන්නෙ ..
උන් බය උනාම උන්ට කේන්ති යනවා ......![]()
සුපිරි මම වැඩිය ගැහුවෙ බීච් එකයි මුහුදෙයි දවල් ... පට්ට කොලිටියක් තියනවා .....
රෑ නම් පොඩි වීඩියෝ එකක් කලා විතරයි.... ඒකෙන් එහෙම කියන්න බෑ .....![]()


kanna beruwa inne katata kela wela![]()






අනේ වාසනාවන්....මොකෝ වුනේ ?
මොන තූත්තුකුඩියක හරි දිව ඔබන්න ඇති.....එහෙම නැත්තම් මොන බඩකඩිත්තුවක් හරි කටේ දාගන්න ඇති....![]()





අනේ වාසනාවන්....මොකෝ වුනේ ?
මොන තූත්තුකුඩියක හරි දිව ඔබන්න ඇති.....එහෙම නැත්තම් මොන බඩකඩිත්තුවක් හරි කටේ දාගන්න ඇති....![]()