~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....:(

    fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...:(

    e monada bn
    api kello ekka wena wena ewwane gahanne :lol::rofl::baffled::baffled:
     
    wedi set ekkak :lol::lol::rofl:

    ඔව් වෙන්න පුලාම්.. ඒත් දවසක් කරලා බලාං.. ඒක පට්ට.. මාළු අල්ලන එක හිතන තරං ලේසි නෑ.. අනික බොන වතුරෙ ඉන්න මාලු පුච්චලා ගත්තම මරු.. මූදු මාලුවගේ නෙවෙයි .... :P :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව් වෙන්න පුලාම්.. ඒත් දවසක් කරලා බලාං.. ඒක පට්ට.. මාළු අල්ලන එක හිතන තරං ලේසි නෑ.. අනික බොන වතුරෙ ඉන්න මාලු පුච්චලා ගත්තම මරු.. මූදු මාලුවගේ නෙවෙයි .... :P :P

    :(:(:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උබලට මේ ත්‍රෙඩ් එක දැං ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද?
    මටනම් දැකලම එපා වෙලා :(:(
    උඹ මේ එකක් දැකල එපාවෙලා ඉන්නවා :baffled: අපි දැන් ත්‍රෙඩ් පහලවක් දැකල පිස්සු හැදිලා ඉන්නේ :no: