~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

salli thibbath dn wiyadam karanna be ita wada weda thiye
kohomath thawa aurudu 2k yanakm phone ganna wenne ne
ethakm mage mi A1 eka hoda :P:rofl:

:dull::dull::dull:

මාත් ඒ2 එකක් ගන්න ඉන්නකොට උපහාර ෆෝන් එකක් නිකම් හම්බ උනා.. දැන් ඒක තමා තියෙන්නෙ ...... 1.5ක් රැම් එක තියනවා ... මගෙ වැඩ වලට හොදයි ... වීඩියෝ බලන්න බෑ .. ස්ක්‍රීන් එක අවුල් .. එච්චර තමා ... මේක කාට හරි පටවලා
අලුත් එකක් ගන්න ඕනේ අවුරුද්දට කලිං ........:):)
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    :dull::dull::dull:

    මාත් ඒ2 එකක් ගන්න ඉන්නකොට උපහාර ෆෝන් එකක් නිකම් හම්බ උනා.. දැන් ඒක තමා තියෙන්නෙ ...... 1.5ක් රැම් එක තියනවා ... මගෙ වැඩ වලට හොදයි ... වීඩියෝ බලන්න බෑ .. ස්ක්‍රීන් එක අවුල් .. එච්චර තමා ... මේක කාට හරි පටවලා
    අලුත් එකක් ගන්න ඕනේ අවුරුද්දට කලිං ........:):)

    :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් නැති ටිකට ත්‍රෙඩ් එක ගොඩාක් දුර ගිහින්.... :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම පලවෙනි එක බැලුව එච්චර තමා :baffled: මොකෝ ඒකට උනේ

    හැම ගැනීම විශ්ව මුනි එක්ක හැමිනෙන්න හදනවා රාවනාව උපද්දවන්න

    ඒක උන් රගනවා අප්සෙට්
    ගැනු ටික අවුල්
    දෙබස් අවුල්
    ඉතින් එපා උනා
     
    හැම ගැනීම විශ්ව මුනි එක්ක හැමිනෙන්න හදනවා රාවනාව උපද්දවන්න

    ඒක උන් රගනවා අප්සෙට්
    ගැනු ටික අවුල්
    දෙබස් අවුල්
    ඉතින් එපා උනා

    උබ ටයි කරන එකත් හැම්නෙන්න ගියද :baffled::baffled:

    සොරි බ්‍රෝ

    එත උබත් විශ්ව මිනි එක්ක ටෝක් එකක් දැම්ම නම්... මිනිහා උබව අමතක කරන එකක් නෑ .....:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම ගැනීම විශ්ව මුනි එක්ක හැමිනෙන්න හදනවා රාවනාව උපද්දවන්න

    ඒක උන් රගනවා අප්සෙට්
    ගැනු ටික අවුල්
    දෙබස් අවුල්
    ඉතින් එපා උනා
    තවත් මෙගා නාට්ටියක් විතරයි චුයින්ගම් එක වගේ ඇදෙන :yes:

    තාම රාවනා ඉපදිලත් නැතුව මෙහෙම නං ඉපදිලා යුද්ද කරන කෑල්ල එන්න අවුරුදු දහයක් විතර ඕක බලන්න වේවි