Wifi CCTV Camera කොහොමද?

CARMN

Member
Jan 25, 2019
105
8
0
ගෙදර දොර ඉස්සරහට Wifi Camera එකක් හයි කරන්න ඉන්නේ. CCTV සිස්ටම් එකක් හයි කරන්න ගියොත් නිකං වියදම වැඩීනේ. ඒ නිසා සාමාන්‍ය ආරක්ෂාවට තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ ගැන අදහස් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද?
2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද?
3) Wifi Camera එකට Dash Cam වලට වගේ මයික්‍රෝඑස්ඩී කාඩ් දාන්න පුලුවන්ද?
4) ෆෝන් එකෙන් බලන්න ඕනෙ නැත්තං Wifi Camera එකක් වෙනුවට Dash Cam එකක් අරං අටවන එක හරියයිද
 
jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද? ikman eke balanna.. kotuwe , rathmalane shops thiyana wholeseller kenek innawa. Rs 3850

    2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද? ow . Mama gedara set karala dan 1 year
    3) Wifi Camera එකට Dash Cam වලට වගේ මයික්‍රෝඑස්ඩී කාඩ් දාන්න පුලුවන්ද? ow . limit eka box eke thiyanawa . mage up to 32GB
    4) ෆෝන් එකෙන් බලන්න ඕනෙ නැත්තං Wifi Camera එකක් වෙනුවට Dash Cam එකක් අරං අටවන එක හරියයිද. Awlak ne.. power ekak hada ganna. But wifi eke mobile eken 360 rote karanna puluwan.. thawa RJ45 input ekak wifi eke thiyanawa..+ wall mount karana set eka thiyanawa
     
    • Like
    Reactions: garfieldzz

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද? ikman eke balanna.. kotuwe , rathmalane shops thiyana wholeseller kenek innawa. Rs 3850

    2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද? ow . Mama gedara set karala dan 1 year
    3) Wifi Camera එකට Dash Cam වලට වගේ මයික්‍රෝඑස්ඩී කාඩ් දාන්න පුලුවන්ද? ow . limit eka box eke thiyanawa . mage up to 32GB
    4) ෆෝන් එකෙන් බලන්න ඕනෙ නැත්තං Wifi Camera එකක් වෙනුවට Dash Cam එකක් අරං අටවන එක හරියයිද. Awlak ne.. power ekak hada ganna. But wifi eke mobile eken 360 rote karanna puluwan.. thawa RJ45 input ekak wifi eke thiyanawa..+ wall mount karana set eka thiyanawa

    night time quality eka kohomada machan. objects clearly identify karanna pulwanda. ube eka MP kiyada??
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ip camera ban owa
    ali eke tiye 20 usd idala.

    US $17.10 34% Off | BESDER HD 720P Home Security IP Camera Two Way Audio Wireless Mini Camera 1MP Night Vision CCTV WiFi Camera Baby Monitor iCsee
    https://s.click.aliexpress.com/e/c8JRS4O9
    Thanks
    1) Wifi Camera පිටකොටුවේ ගන්න තියන තැනක් දන්නවද? ikman eke balanna.. kotuwe , rathmalane shops thiyana wholeseller kenek innawa. Rs 3850

    2) Wifi Camera එකෙන් වැඩක් වෙයිද? ow . Mama gedara set karala dan 1 year
    3) Wifi Camera එකට Dash Cam වලට වගේ මයික්‍රෝඑස්ඩී කාඩ් දාන්න පුලුවන්ද? ow . limit eka box eke thiyanawa . mage up to 32GB
    4) ෆෝන් එකෙන් බලන්න ඕනෙ නැත්තං Wifi Camera එකක් වෙනුවට Dash Cam එකක් අරං අටවන එක හරියයිද. Awlak ne.. power ekak hada ganna. But wifi eke mobile eken 360 rote karanna puluwan.. thawa RJ45 input ekak wifi eke thiyanawa..+ wall mount karana set eka thiyanawa

    Thanks
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    mchn ape mamath oin ekak genawa......... eth record wena eka natharawenawane bn dawas 3kin auto..... cam ekata log unoth ayeth record wena eka patan gannawa​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සැහෙන වටිනවා බන්
    මමත් යුස් කරනවා32 කාඩ් එකක් එක්ක මාස 5 රෙකෝඩ් හිටිනවා
    ගිය මාසේ 3 වෙනිදා හවස 6 ෆ්‍රන්ට් ගේට් එක ගාව මොකද උනේ කියල බලන්න පුළුවන් කිසි අවුලක් නැ
    මම මෝෂන් රෙකෝඩ් විතරයි දාල තියෙන්නේ
    එ කියන්නේ කෑම් එකේ ඉස්සරහින් කොලයක් වැටුනත් එක රෙකෝඩ් වෙනවා
    සෙන්සිටිව් එක අඩු වැඩි කර ගන්න පුළුවන්
    360 කරකවන්නත් පුළුවන්
    දැන් අලුතෙන් කල්වුඩ් රේකොඩින් තියෙනවා මාසෙටම 1 ඩොලර් එකයි
    කැම් එක හොරු ගැලෙව්වත් ඊ වෙනකන් රෙකෝඩ් එක බලන්න පුළුවන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සැහෙන වටිනවා බන්
    මමත් යුස් කරනවා32 කාඩ් එකක් එක්ක මාස 5 රෙකෝඩ් හිටිනවා
    ගිය මාසේ 3 වෙනිදා හවස 6 ෆ්‍රන්ට් ගේට් එක ගාව මොකද උනේ කියල බලන්න පුළුවන් කිසි අවුලක් නැ
    මම මෝෂන් රෙකෝඩ් විතරයි දාල තියෙන්නේ
    එ කියන්නේ කෑම් එකේ ඉස්සරහින් කොලයක් වැටුනත් එක රෙකෝඩ් වෙනවා
    සෙන්සිටිව් එක අඩු වැඩි කර ගන්න පුළුවන්
    360 කරකවන්නත් පුළුවන්
    දැන් අලුතෙන් කල්වුඩ් රේකොඩින් තියෙනවා මාසෙටම 1 ඩොලර් එකයි
    කැම් එක හොරු ගැලෙව්වත් ඊ වෙනකන් රෙකෝඩ් එක බලන්න පුළුවන්

    amma eka watinawa neda ban
    cloud recording eka. machan
    oke 24hrs motion recoding ekka data kochchara
    ona weida cloud upload wenna.
    anika wifi disconnect unath apu auto reconnect wenawada
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238

    BUMP
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    amma eka watinawa neda ban
    cloud recording eka. machan
    oke 24hrs motion recoding ekka data kochchara
    ona weida cloud upload wenna.
    anika wifi disconnect unath apu auto reconnect wenawada

    හිතපන්කෝ මාස 5 ම රෙකොඩ්ස් තියා ගන්න ඉහින් 32 ජිබි නම් ඕක 5 බෙදුවම මාසෙට 7 හරි 8 ජිබි යයි අප්ලෝඩ්
    මෝෂන් රේකොඩින් විතරක්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    සැහෙන වටිනවා බන්
    මමත් යුස් කරනවා32 කාඩ් එකක් එක්ක මාස 5 රෙකෝඩ් හිටිනවා
    ගිය මාසේ 3 වෙනිදා හවස 6 ෆ්‍රන්ට් ගේට් එක ගාව මොකද උනේ කියල බලන්න පුළුවන් කිසි අවුලක් නැ
    මම මෝෂන් රෙකෝඩ් විතරයි දාල තියෙන්නේ
    එ කියන්නේ කෑම් එකේ ඉස්සරහින් කොලයක් වැටුනත් එක රෙකෝඩ් වෙනවා
    සෙන්සිටිව් එක අඩු වැඩි කර ගන්න පුළුවන්
    360 කරකවන්නත් පුළුවන්
    දැන් අලුතෙන් කල්වුඩ් රේකොඩින් තියෙනවා මාසෙටම 1 ඩොලර් එකයි
    කැම් එක හොරු ගැලෙව්වත් ඊ වෙනකන් රෙකෝඩ් එක බලන්න පුළුවන්

    mokadda cam model eka ? link?