mokadda cam model eka ? link?
vistacam bun
oke models godak tiyenawa
balapan
me wage quality eka
vistacam bun
oke models godak tiyenawa
balapan
me wage quality eka

සැහෙන වටිනවා බන්
මමත් යුස් කරනවා32 කාඩ් එකක් එක්ක මාස 5 රෙකෝඩ් හිටිනවා
ගිය මාසේ 3 වෙනිදා හවස 6 ෆ්‍රන්ට් ගේට් එක ගාව මොකද උනේ කියල බලන්න පුළුවන් කිසි අවුලක් නැ
මම මෝෂන් රෙකෝඩ් විතරයි දාල තියෙන්නේ
එ කියන්නේ කෑම් එකේ ඉස්සරහින් කොලයක් වැටුනත් එක රෙකෝඩ් වෙනවා
සෙන්සිටිව් එක අඩු වැඩි කර ගන්න පුළුවන්
360 කරකවන්නත් පුළුවන්
දැන් අලුතෙන් කල්වුඩ් රේකොඩින් තියෙනවා මාසෙටම 1 ඩොලර් එකයි
කැම් එක හොරු ගැලෙව්වත් ඊ වෙනකන් රෙකෝඩ් එක බලන්න පුළුවන්
machan cam eka wadada thama
mamath ekak ganna baluwe
buy ezviz... you wont regret