~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ ඉන්න බහුතරයක් මම වගේ පිස්සෝ... උඹ ඔවා ගැන හිතන්න ගියොත් උඹටත් පිස්සු හැදෙයි.....:lol::lol:

    ගොඩක් ඒවා හිතෙනවා. ඒකනේ අවුල

    අනුරාධ කියන එකා බැදපු එකෙක්
    ටුපැක් කියන එකාට කෙල්ලෙක් ඇති
    කොට නිහාල් කියන එකා සැබෑ ජිවිතේ ඉතා සිල්වත් එකෙක්
    සදමෝල් කියන එකා පිටිසර ගමක ඉදන් රෑට පැල් රකින එකෙක්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොඩක් ඒවා හිතෙනවා. ඒකනේ අවුල

    අනුරාධ කියන එකා බැදපු එකෙක්
    ටුපැක් කියන එකාට කෙල්ලෙක් ඇති
    කොට නිහාල් කියන එකා සැබෑ ජිවිතේ ඉතා සිල්වත් එකෙක්
    සදමෝල් කියන එකා පිටිසර ගමක ඉදන් රෑට පැල් රකින එකෙක්

    :lol::lol:උඹට එකක් වැරදිලා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් ඒවා හිතෙනවා. ඒකනේ අවුල

    අනුරාධ කියන එකා බැදපු එකෙක්
    ටුපැක් කියන එකාට කෙල්ලෙක් ඇති
    කොට නිහාල් කියන එකා සැබෑ ජිවිතේ ඉතා සිල්වත් එකෙක්
    සදමෝල් කියන එකා පිටිසර ගමක ඉදන් රෑට පැල් රකින එකෙක්

    :lol::lol::lol::lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ එහෙම වුනා නම් හේනේ අස්වැන්න කන්න එන ගෑනු සත්තුත් බඩ වෙයි බොල...

    :rofl::rofl::rofl::rofl:

    සත්තුන්ව බඩ කරන්න නම් යන්නේ නෑ... ඒත් අස්වැන්න කලා බඩවෙන්න ගෑණු නම් එයි බොල.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සත්තුන්ව බඩ කරන්න නම් යන්නේ නෑ... ඒත් අස්වැන්න කලා බඩවෙන්න ගෑණු නම් එයි බොල.....

    නෙට් එකේ සර්ච් කරලා බලපන් '' රතුහාමි '' කියල පරණ සිංහල වැල කතාවක්....පට්ට ස්ටොරිය.කොටස් 6 හෝ 7 වගේ තිබ්බ මතක හැටියට.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙට් එකේ සර්ච් කරලා බලපන් '' රතුහාමි '' කියල පරණ සිංහල වැල කතාවක්....පට්ට ස්ටොරිය.කොටස් 6 හෝ 7 වගේ තිබ්බ මතක හැටියට.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔවා කියවලා තියෙන්නේ බං පොඩි කාලෙම... කොල්ලා රුකුලේ පදින්න දස්සයා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවා කියවලා තියෙන්නේ බං පොඩි කාලෙම... කොල්ලා රුකුලේ පදින්න දස්සයා....

    ආයි මෙයා බලන්නකෝ...එව්වයේ දෙබසුත් මතකයි.:cool:

    අම්මපා ලංකාවේ නිල් චිත්‍රපට කර්මාන්තයට අනුමැතිය ලැබුණු දාක මම මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන දේශීය උරුවට චිත්‍රපටි හදන්න උඹව ගන්නවා..කතා ලියන්න, අධ්‍යක්ෂණය කරන්න.
    කැමතිද ?

    :rolleyes::rolleyes::rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
    බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න