සුභ උදෑසනක් මණ්ඩපයේ ඔබ සැමට....
හෙටින් ආරම්භ වෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සතුටුදායක එකක් වේ යැයි ප්‍රාර්ථනා කරනවා.



හෙටින් ආරම්භ වෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සතුටුදායක එකක් වේ යැයි ප්‍රාර්ථනා කරනවා.






අද 2/1
අද බබල්ගම් දිනයයි.
මුස්ලිම් කාන්තාවන් අතරේ "හිජාබ්" ඇදුම ප්‍රචලිත කිරීමට අද දිනය යොදාගනී.
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය පළමුවරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.
Scientific Calculator ලොවට ඉදිරිපත් වුයේ අදවෙනි දිනකයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය.


නිකන් බන්...කම්මැලිකමට![]()
ගුඩ් මෝර්නින්.........
අද ඉත්තැව කැන්බරා යන දවසයි.
![]()






බලහංකෝ මූ මම ගැන හිතන් ඉන්න විදිහ.....![]()



උඹ එහෙම වුනා නම් හේනේ අස්වැන්න කන්න එන ගෑනු සත්තුත් බඩ වෙයි බොල...
![]()



සත්තුන්ව බඩ කරන්න නම් යන්නේ නෑ... ඒත් අස්වැන්න කලා බඩවෙන්න ගෑණු නම් එයි බොල.....



නෙට් එකේ සර්ච් කරලා බලපන් '' රතුහාමි '' කියල පරණ සිංහල වැල කතාවක්....පට්ට ස්ටොරිය.කොටස් 6 හෝ 7 වගේ තිබ්බ මතක හැටියට.
![]()



ඔවා කියවලා තියෙන්නේ බං පොඩි කාලෙම... කොල්ලා රුකුලේ පදින්න දස්සයා....



ආයි මෙයා බලන්නකෝ...එව්වයේ දෙබසුත් මතකයි.
අම්මපා ලංකාවේ නිල් චිත්‍රපට කර්මාන්තයට අනුමැතිය ලැබුණු දාක මම මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන දේශීය උරුවට චිත්‍රපටි හදන්න උඹව ගන්නවා..කතා ලියන්න, අධ්‍යක්ෂණය කරන්න.
කැමතිද ?
![]()
පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න




පව් බං... ඒකිත් කෙල්ලෙක්නේ......
උඹට බැරිනම් කියපං... මගේ උරහිස දෙන්නම්....
මේ වගේ වෙලාවට අපි උදව් කරන්න ඔන බං.....
ඒක තමයි මනුස්සකම![]()


