~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් මණ්ඩපයේ ඔබ සැමට....

    හෙටින් ආරම්භ වෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සතුටුදායක එකක් වේ යැයි ප්‍රාර්ථනා කරනවා.


    :):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    8jvof2I.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/1

    අද බබල්ගම් දිනයයි.

    මුස්ලිම් කාන්තාවන් අතරේ "හිජාබ්" ඇදුම ප්‍රචලිත කිරීමට අද දිනය යොදාගනී.

    ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය පළමුවරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.

    Scientific Calculator ලොවට ඉදිරිපත් වුයේ අදවෙනි දිනකයි.


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද 2/1

    අද බබල්ගම් දිනයයි.

    මුස්ලිම් කාන්තාවන් අතරේ "හිජාබ්" ඇදුම ප්‍රචලිත කිරීමට අද දිනය යොදාගනී.

    ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය පළමුවරට නිකුත් වුයේ අදවෙනි දිනකයි.

    Scientific Calculator ලොවට ඉදිරිපත් වුයේ අදවෙනි දිනකයි.


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය.

    ගුඩ් මෝර්නින්.........

    අද ඉත්තැව කැන්බරා යන දවසයි.

    :yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ එහෙම වුනා නම් හේනේ අස්වැන්න කන්න එන ගෑනු සත්තුත් බඩ වෙයි බොල...
    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:

    සත්තුන්ව බඩ කරන්න නම් යන්නේ නෑ... ඒත් අස්වැන්න කලා බඩවෙන්න ගෑණු නම් එයි බොල.....

    :baffled::baffled::baffled:



    නෙට් එකේ සර්ච් කරලා බලපන් '' රතුහාමි '' කියල පරණ සිංහල වැල කතාවක්....පට්ට ස්ටොරිය.කොටස් 6 හෝ 7 වගේ තිබ්බ මතක හැටියට.
    :rofl::rofl::rofl::rofl::rofl:

    :P:P:P
    රතුහාමි අදම කියවන්න ඕනේ


    ඔවා කියවලා තියෙන්නේ බං පොඩි කාලෙම... කොල්ලා රුකුලේ පදින්න දස්සයා....
    :rofl::rofl::rofl:


    ආයි මෙයා බලන්නකෝ...එව්වයේ දෙබසුත් මතකයි.:cool:

    අම්මපා ලංකාවේ නිල් චිත්‍රපට කර්මාන්තයට අනුමැතිය ලැබුණු දාක මම මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන දේශීය උරුවට චිත්‍රපටි හදන්න උඹව ගන්නවා..කතා ලියන්න, අධ්‍යක්ෂණය කරන්න.
    කැමතිද ?


    :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මාවත් ගනින් හොදේ assistant වැඩකටවත්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
    බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න

    :lol::lol::lol:

    උබටත් පරණ කෑල්ල කතාකරන්නම ඕනේ අපිව මතක් වෙන්න :rolleyes:


    පව් බං... ඒකිත් කෙල්ලෙක්නේ......
    උඹට බැරිනම් කියපං... මගේ උරහිස දෙන්නම්....
    මේ වගේ වෙලාවට අපි උදව් කරන්න ඔන බං.....
    ඒක තමයි මනුස්සකම:P:P

    :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මණ්ඩපයේ ගොඩක් කතාවුන සින්දුවක Official Music Video එක ඊයේ Release වෙලා..