අලුත් ඉංග්‍රීසි වචන

AnuradhaRa

Well-known member
  • අලුත් ඉංග්‍රීසි වචන

    උඹල නොදන්න අලුත් ඉංග්‍රීසි වචන දාපල්ලකො. වැඩිය කොමන් නැති ඒව..

    අලුත් වචනයක් ඊයෙ ඉගෙනගත්ත. කලින් දැනන් හිටියෙ නෑ

    stroll

    becoming කියන වචනෙට තව තේරුමක් තියෙනව. (සුදුසු, ගැලපෙන)
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    'aa' කියලා වචනයක් තියනවා. තේරුම තියෙන්නේ මෙහෙම 'basaltic lava forming very rough, jagged masses with a light frothy texture.'
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Netizen = (inter)net + (cit)izen.

    (a user of the Internet, especially a habitual or keen one.)

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pluviophile

    ප්ලුවියොපයිල් කියන්නේ වැස්සට කැමති, වහිනවා බලාගෙන ඉන්න කැමති,වැස්ස දකිද්දි ජිවිතේ සේරම ප්‍රශ්න අමතක වෙන,වැස්සෙන් මානසික සුවයක් ලබන, වැස්සට පැනල තෙමෙන්න කැමති මම වගේ අයට..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • knackered

    pluviophile

    ප්ලුවියොපයිල් කියන්නේ වැස්සට කැමති, වහිනවා බලාගෙන ඉන්න කැමති,වැස්ස දකිද්දි ජිවිතේ සේරම ප්‍රශ්න අමතක වෙන,වැස්සෙන් මානසික සුවයක් ලබන, වැස්සට පැනල තෙමෙන්න කැමති මම වගේ අයට..

    ඔච්චර අමාරු වචන ඕනෙ නෑ.. :frown:
    ඉගෙන ගන්න අයට ඕන කරන අලුත් වචන මෙතන දාන්ඩ :)
     
    AnuradhaRa

    Well-known member
  • pluviophile

    ප්ලුවියොපයිල් කියන්නේ වැස්සට කැමති, වහිනවා බලාගෙන ඉන්න කැමති,වැස්ස දකිද්දි ජිවිතේ සේරම ප්‍රශ්න අමතක වෙන,වැස්සෙන් මානසික සුවයක් ලබන, වැස්සට පැනල තෙමෙන්න කැමති මම වගේ අයට..

    මාත් ආසයි බං වහින වෙලාවට වැස්ස දිහා බලන් ඉන්ඩ. වහින සද්දෙ අහන් නිදා ගන්ඩ

    රෑට තරු පිරිච්ච අහස බලන්ඩ, හඳ පායල තියෙනව බලන්ඩ, ලස්සන කනත්තවල් දකිද්දි එහෙම ආසයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    becoming කියන වචනෙට තව තේරුමක් තියෙනව. (සුදුසු, ගැලපෙන)

    here it's used as an "adjective". otherwise its present participle of Become = හටගන්නවා , ඇතිවෙනවා

    awesomesauce = පට්ට! පටපට!! (පට්ට එකේ ලොකුඑක) :lol:

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මාත් ආසයි බං වහින වෙලාවට වැස්ස දිහා බලන් ඉන්ඩ. වහින සද්දෙ අහන් නිදා ගන්ඩ

    රෑට තරු පිරිච්ච අහස බලන්ඩ, හඳ පායල තියෙනව බලන්ඩ, ලස්සන කනත්තවල් දකිද්දි එහෙම ආසයි

    උබ විතරක් නෙමේ, ඒ දේවල් වලට ගොඩක් අය ආසයි. මම ලගදි ඩොකියුමන්තට්‍රි එකක දැක්කා ලෝකේ මිනිස්සු 70% කට වඩා මේ දේවල් වලට ආසයි කියලා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් ආසයි බං වහින වෙලාවට වැස්ස දිහා බලන් ඉන්ඩ. වහින සද්දෙ අහන් නිදා ගන්ඩ

    රෑට තරු පිරිච්ච අහස බලන්ඩ, හඳ පායල තියෙනව බලන්ඩ, ලස්සන කනත්තවල් දකිද්දි එහෙම ආසයි

    ඒව දැක්කහම අපි මේ සල්ලි, කම්පියුටර්, ජීවන තරගේ, මෝල් කුලප්පුව වගේ හැම වර්ගෙම අසහන අඩු වෙනවා... ඔලුව කූල් වෙනවා.. ඔලුව ෆ්‍රශ් වෙනවා...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    උබ විතරක් නෙමේ, ඒ දේවල් වලට ගොඩක් අය ආසයි. මම ලගදි ඩොකියුමන්තට්‍රි එකක දැක්කා ලෝකේ මිනිස්සු 70% කට වඩා මේ දේවල් වලට ආසයි කියලා.

    I'm a dreamer...But I'm not the only one...:nerd::nerd::nerd:

    [John Lennon - Beatles]
     
    AnuradhaRa

    Well-known member
  • here it's used as an "adjective". otherwise its present participle of Become = හටගන්නවා , ඇතිවෙනවා

    awesomesauce = පට්ට! පටපට!! (පට්ට එකේ ලොකුඑක) :lol:

    she wanted to become a doctor
    the child will become an adult
    she became rich
     
    Last edited: