Wifi CCTV Camera කොහොමද?

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Danna ekek kiyapan 1day 3day mokakda kiyala..
    ee755a3de3052c14231b7f0d46b04819.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,302
    113
    සැහෙන වටිනවා බන්
    මමත් යුස් කරනවා32 කාඩ් එකක් එක්ක මාස 5 රෙකෝඩ් හිටිනවා
    ගිය මාසේ 3 වෙනිදා හවස 6 ෆ්‍රන්ට් ගේට් එක ගාව මොකද උනේ කියල බලන්න පුළුවන් කිසි අවුලක් නැ
    මම මෝෂන් රෙකෝඩ් විතරයි දාල තියෙන්නේ
    එ කියන්නේ කෑම් එකේ ඉස්සරහින් කොලයක් වැටුනත් එක රෙකෝඩ් වෙනවා
    සෙන්සිටිව් එක අඩු වැඩි කර ගන්න පුළුවන්
    360 කරකවන්නත් පුළුවන්
    දැන් අලුතෙන් කල්වුඩ් රේකොඩින් තියෙනවා මාසෙටම 1 ඩොලර් එකයි
    කැම් එක හොරු ගැලෙව්වත් ඊ වෙනකන් රෙකෝඩ් එක බලන්න පුළුවන්

    machan cam eka wadada thama
    mamath ekak ganna baluwe