ලංකාව කියන්නෙ සත්තු ගොඩක් ඉන්න රටක් බං. සින්හලු නම් මේ ලෝකෙන් පුලුවන් ඉක්මනට වද වෙලා යන්න ඕනෙ ජාතියක්.
සිරිපාදේ විතරක් නෙමේ,
මංගල්ල කාලෙට කතරගම, මඩු පල්ලි, තලවිල වගේ තැනුත් ඔහොම්මමයි....
![]()
umba ohoma kiwwata lankawata wada ratawal apirisiduwata thiya ganna jana kottasha lokey ona tharam innawa.
වැඩිය ඕනෙ නෑ. උඹ අලුගල්ලෙන ගියා කිව්වා නේද ලගදි. එතන හැටි බලපන්. තව ඉතින් වෙන මොන කතාද. සිංහලු කියන්නෙ පට්ට පජාතම අසික්කිත ජාතියක්.



ඔව් බන්....එතනත් බෝතල් කටුයි,හිස් බෝතලුයි, ප්ලාස්ටික් කෝප්ප අනං මනං....
![]()
බලපං ඉතින් එතනට යන්න් කොච්චර අමාරුද? අපි අවුරුදු දෙකකට කලින් යද්දිත් ගන්න දෙයක් නෑ. ලොකු මල්ලක් පුරෝලා අරන් ආවා කුණු අනුන්ගේ.
කොට ගග දිගේ පහලට බහිද්දිත් එමමයි.
අපේ රටේ උන් තරම් හැදියාවක් නැති අවලං ජාතියක් වෙන කොහෙවත් නැතිව ඇති.




වැඩිය ඕනෙ නෑ. උඹ අලුගල්ලෙන ගියා කිව්වා නේද ලගදි. එතන හැටි බලපන්. තව ඉතින් වෙන මොන කතාද. සිංහලු කියන්නෙ පට්ට පජාතම අසික්කිත ජාතියක්.
පෝරිසාදයා;24186603 said:අලුගල්ලෙන කිව්වෙ.මීමුරේ එකද බන්?
සිරිපා කරුණා කල උපාසක හැත්තගෙ වැඩ... සමනලුන් වදින සිරිපා පේරේතයො වදිනකොට මෙහෙමයි…
![]()
මගේ යෝජනාව:
කුණු දාන්න එපා කිවුවට ලංකාවේ අය කවදාවත් අහන්නේ නැහැ. කරන්නෙත් නැහැ.
සිරිපාදෙට ඇතුළුවෙන්න තියෙන දොරටු අසල ටිකට් පතක් ලබාගෙන ඇතුළුවෙන්න ක්රමයක් හදන්න. ටිකට් එකේ මුදල රු 5යි. ඊට වඩා නැහැ. මේ මුදල ගෙවන්න බැරි කෙනෙක් සිරිපාදේ යන්නේ නැහැ. අනික ටිකට් එකක් දමන්නේ කුණු එකතු කරන අයට පඩි ගෙවන්න කියල ලොකුවට බෝඩ් වටේම ගහන්නත් ඕන.
ඔය එකතුවෙන මුදලින්, කුණු අහුලන සේවකයින් පිරිසක් බදවාගෙන ඔවුන්ට පඩි දෙන්න. සමහර විට සේවකයින් සැහෙන ප්රමාණයක් මේකෙන් යැපෙන්න පුළුවන් වෙයි.

ඇත්තටම පොලිතින් නැතුව අපහසුයි තමයි.
මොකද අපිටත් ඒ අපහසුතාවය දැනුනා කෑම වර්ග ගෙනාපු බෑග් එහෙම ගොඩක් තිබුණු නිසා.. ඒවුනත් ගෙනියන දේවල් ආයේ අරගෙන එන්නෙ නැති නිසයි ඒ වගේ නීති දාන්න වෙන්නේ..
අපිත් එදා කිව්වා මේ ගෙනියන ඒවා කුණු බාස්කට් එකකටවත් නොදා ආයේ අරන් එන්නම් කීපයක් හරි ගෙනියන්න දෙන්න කියලා.. 


