සිරිපා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරිපා කරුණා කල උපාසක හැත්තගෙ වැඩ... සමනලුන් වදින සිරිපා පේරේතයො වදිනකොට මෙහෙමයි…

    51214594_2237306773209553_6463142945380892672_n.jpg
     
    sirilj

    Member
    Nov 10, 2018
    75
    4
    0
    boralasgamuwa
    කියල වැඩක් නැ බන්.හැටන් පාරේ තමා වැඩිපුරම ඔහොම කුණු දන්නේ.:angry::angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාව කියන්නෙ සත්තු ගොඩක් ඉන්න රටක් බං. සින්හලු නම් මේ ලෝකෙන් පුලුවන් ඉක්මනට වද වෙලා යන්න ඕනෙ ජාතියක්.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ලංකාව කියන්නෙ සත්තු ගොඩක් ඉන්න රටක් බං. සින්හලු නම් මේ ලෝකෙන් පුලුවන් ඉක්මනට වද වෙලා යන්න ඕනෙ ජාතියක්.

    umba ohoma kiwwata lankawata wada ratawal apirisiduwata thiya ganna jana kottasha lokey ona tharam innawa.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරිපාදේ විතරක් නෙමේ,

    මංගල්ල කාලෙට කතරගම, මඩු පල්ලි, තලවිල වගේ තැනුත් ඔහොම්මමයි....

    :(:(:(:(:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරිපාදේ විතරක් නෙමේ,

    මංගල්ල කාලෙට කතරගම, මඩු පල්ලි, තලවිල වගේ තැනුත් ඔහොම්මමයි....

    :(:(:(:(:(

    වැඩිය ඕනෙ නෑ. උඹ අලුගල්ලෙන ගියා කිව්වා නේද ලගදි. එතන හැටි බලපන්. තව ඉතින් වෙන මොන කතාද. සිංහලු කියන්නෙ පට්ට පජාතම අසික්කිත ජාතියක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    umba ohoma kiwwata lankawata wada ratawal apirisiduwata thiya ganna jana kottasha lokey ona tharam innawa.

    ඒ උනාට සිංහලු තරම් බලු ජාති‍යක් ලෝකෙ වෙන කොහෙවත් නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩිය ඕනෙ නෑ. උඹ අලුගල්ලෙන ගියා කිව්වා නේද ලගදි. එතන හැටි බලපන්. තව ඉතින් වෙන මොන කතාද. සිංහලු කියන්නෙ පට්ට පජාතම අසික්කිත ජාතියක්.

    ඔව් බන්....එතනත් බෝතල් කටුයි,හිස් බෝතලුයි, ප්ලාස්ටික් කෝප්ප අනං මනං....
    :dull::dull::dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඔව් බන්....එතනත් බෝතල් කටුයි,හිස් බෝතලුයි, ප්ලාස්ටික් කෝප්ප අනං මනං....
    :dull::dull::dull:

    බලපං ඉතින් එතනට යන්න් කොච්චර අමාරුද? අපි අවුරුදු දෙකකට කලින් යද්දිත් ගන්න දෙයක් නෑ. ලොකු මල්ලක් පුරෝලා අරන් ආවා කුණු අනුන්ගේ.

    කොට ගග දිගේ පහලට බහිද්දිත් එමමයි.

    අපේ රටේ උන් තරම් හැදියාවක් නැති අවලං ජාතියක් වෙන කොහෙවත් නැතිව ඇති.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලපං ඉතින් එතනට යන්න් කොච්චර අමාරුද? අපි අවුරුදු දෙකකට කලින් යද්දිත් ගන්න දෙයක් නෑ. ලොකු මල්ලක් පුරෝලා අරන් ආවා කුණු අනුන්ගේ.

    කොට ගග දිගේ පහලට බහිද්දිත් එමමයි.

    අපේ රටේ උන් තරම් හැදියාවක් නැති අවලං ජාතියක් වෙන කොහෙවත් නැතිව ඇති.

    :(:(:(:(
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මම දෑක්කා කතරගම මැනික් ගග ලග හෙන සෙට් එකක් කොමඩු, කෙසෙල්, අඹ ,අන්නාසි කකා ලෙලියි තව ඉතුරු බිතුරු ඔක්කොම ගගට විසිකලා.තව සෙනග සෑහෙන්න හිටිය ඒ හරියේ එකෙකුටවත් ගානක්වත් නෑ. හැබැයි දෙමෙල්ලු ඒ වැඩේ කලේ. සින්හලු කීයලත් වෙනසක් නෑ. පුදුම අපිරිසිදුවක් ඒ හරියේ තිබුනේ. මම යන්න කලින් හිතන් හිටියේ මැනික් ගග කියද්දි බොහොම පිරිසිදුවට තියන තැනක් කියල. අවට පරිසරය එහෙම ලස්සනට ඇති කියල , බලනකොට අපාය වගේ තැනක්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වැඩිය ඕනෙ නෑ. උඹ අලුගල්ලෙන ගියා කිව්වා නේද ලගදි. එතන හැටි බලපන්. තව ඉතින් වෙන මොන කතාද. සිංහලු කියන්නෙ පට්ට පජාතම අසික්කිත ජාතියක්.

    අලුගල්ලෙන කිව්වෙ.මීමුරේ එකද බන්?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෝරිසාදයා;24186603 said:
    අලුගල්ලෙන කිව්වෙ.මීමුරේ එකද බන්?

    ඔව් නකල රක්ශිතයෙ තියෙන්නෙ. එතන ගන්නම දෙයක් නෑ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    sinhalu kiyanne aunge ada hoya hoya inna jathiyak.
    anika kuppai kuhakai lobai kiyanna ewa godak thiyanwa.

    end of the day kiyanne hammabya ,demala thama mewata wagakiyanna ona kiyala.
    ape gon huthala danne na warada thiyenne ape sinhalaunge kiyala
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සිරිපා කරුණා කල උපාසක හැත්තගෙ වැඩ... සමනලුන් වදින සිරිපා පේරේතයො වදිනකොට මෙහෙමයි…

    51214594_2237306773209553_6463142945380892672_n.jpg

    podak balapan mahaloku baudayo budupilimayak thiyana thana me gon pakku reela witharai nathe.nodakin pajatha yakuu
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,042
    13,681
    113
    පෘථිවිය
    මගේ යෝජනාව:
    කුණු දාන්න එපා කිවුවට ලංකාවේ අය කවදාවත් අහන්නේ නැහැ. කරන්නෙත් නැහැ.
    සිරිපාදෙට ඇතුළුවෙන්න තියෙන දොරටු අසල ටිකට් පතක් ලබාගෙන ඇතුළුවෙන්න ක්‍රමයක් හදන්න. ටිකට් එකේ මුදල රු 5යි. ඊට වඩා නැහැ. මේ මුදල ගෙවන්න බැරි කෙනෙක් සිරිපාදේ යන්නේ නැහැ. අනික ටිකට් එකක් දමන්නේ කුණු එකතු කරන අයට පඩි ගෙවන්න කියල ලොකුවට බෝඩ් වටේම ගහන්නත් ඕන.
    ඔය එකතුවෙන මුදලින්, කුණු අහුලන සේවකයින් පිරිසක් බදවාගෙන ඔවුන්ට පඩි දෙන්න. සමහර විට සේවකයින් සැහෙන ප්‍රමාණයක් මේකෙන් යැපෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ යෝජනාව:
    කුණු දාන්න එපා කිවුවට ලංකාවේ අය කවදාවත් අහන්නේ නැහැ. කරන්නෙත් නැහැ.
    සිරිපාදෙට ඇතුළුවෙන්න තියෙන දොරටු අසල ටිකට් පතක් ලබාගෙන ඇතුළුවෙන්න ක්‍රමයක් හදන්න. ටිකට් එකේ මුදල රු 5යි. ඊට වඩා නැහැ. මේ මුදල ගෙවන්න බැරි කෙනෙක් සිරිපාදේ යන්නේ නැහැ. අනික ටිකට් එකක් දමන්නේ කුණු එකතු කරන අයට පඩි ගෙවන්න කියල ලොකුවට බෝඩ් වටේම ගහන්නත් ඕන.
    ඔය එකතුවෙන මුදලින්, කුණු අහුලන සේවකයින් පිරිසක් බදවාගෙන ඔවුන්ට පඩි දෙන්න. සමහර විට සේවකයින් සැහෙන ප්‍රමාණයක් මේකෙන් යැපෙන්න පුළුවන් වෙයි.

    සිරාවටම.. රුපියල් 10ක් 20ක් අය කළත් කමක් නෑ ඒ වගේ සේවාවාක් කරන මිනිස්සු වෙනුවෙන් නම්..:yes:

    මට මතකයි මීට සෑහෙන කාලෙකට කලින් සිරිපාදේ යනකොට පොළිතින් ගෙනියන්න නොදී තහනම් කරලා තිබුණ. මිනිස්සු ඉතින් සෑහෙන්න රණ්ඩු කරනවා බඩු ගෙනිය ගන්න විදිහක් නෑ අරකයි මේකයි කිය කිය..:dull: ඇත්තටම පොලිතින් නැතුව අපහසුයි තමයි.:baffled: මොකද අපිටත් ඒ අපහසුතාවය දැනුනා කෑම වර්ග ගෙනාපු බෑග් එහෙම ගොඩක් තිබුණු නිසා.. ඒවුනත් ගෙනියන දේවල් ආයේ අරගෙන එන්නෙ නැති නිසයි ඒ වගේ නීති දාන්න වෙන්නේ..:yes: අපිත් එදා කිව්වා මේ ගෙනියන ඒවා කුණු බාස්කට් එකකටවත් නොදා ආයේ අරන් එන්නම් කීපයක් හරි ගෙනියන්න දෙන්න කියලා.. :sorry:
    මෙහෙ එන අය ඔහොම තමයි කියන්නේ.. ඒවුනාට සිරිපා කරුණා කරලා මහන්සි උනාම, ඉතුරු උන කෑම ගඳ ගහනකොට මෙතනදි කියපුවා මතක නෑ. මග විසි කරලා එනවා කියලා ගෙනියන්න දෙන්නම බෑ කිව්වා..:yes:

    හැබැයි අපි ඒ අය කියපු දේවල්වලට රණ්ඩු කරන්න ගියේ නෑ.. පුලු පුලුවන් විදිහට හැමදේම ලෑස්ති කරගෙන සිරිපා කරුණා කරලා ආවා.. :yes:

    ඉතුරු වෙන හඳුන් කූරු පෙට්ටිය, පහන්තිර පැකට් එක, හිස් වතුර බෝතලේ මහ ලොකු බරක් නෙමෙයිනේ.. එහෙම තියෙද්දිත් අපේ අය කිසිම කැතක් නැතුව ඒවා බිම දාලා එනවා.. දහස් ගාණක් සිරිපා කරුණා කරන කාලෙක ඔය වගේ දීවල් කී දාහක් එකතු වෙනවා ඇත්ද..:dull:

    ශ්‍රද්ධාව භක්තිය දෝරේ ගලාගෙන සාධු! සාධු! කියලා හිස් හඳුන් කූරු පෙට්ටිය තපක් ගාල බිමට දානවා තැනක් නොතැනක් නොබලා..

    කුණු දාන්න භාජණ තියලා තියෙනවා තමයි. ඒත් පුලුවන් තරම් තමන්ගේ කුණු ටික ආයේ පහළට අරගෙන එන තරමට අත්‍යවශ්‍යම කෙනෙකුට කුණු ටික භාජනේට බැහැර කරන්න ලැබෙන අවස්ථාව වැඩී.. සීසන් එකට කොච්චරනම් කියලා කුණු අදින්නද පහලට.. කුණු දාන්න භාජන තියලා තිබුණත් මිනිස්සු හැටියට අපිටත් යුතුකමක් තියෙනවා අපේ කුණු ටිකවත් අඩුම ගානේ ආයේ පහලටම අරගෙන එන්න..:yes: