~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...

    2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
    2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
    බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....

    ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
    මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙලින් ඉන්න බැරිවෙන්න බීලත් සිරාවට සින්දු කියනවා...

    බිව්වම කටහඬ වඩාත් හොඳ වෙනව සමහර අයගෙ.. සමහරු ගංජා ගහන්නෙ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
    2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
    බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....

    ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
    මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
    :yes::yes::yes:

    ;);)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
    2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
    බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....

    ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
    මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
    :yes::yes::yes:

    mathara beach eka aine palliyada :rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දන්නවා ඇයි උඹ ඉකල් එනකන් බලන් ඉන්නේ කියලා.... :lol:

    මන් නෙමේ වෙන එවුන් සෙට් එකක් :dull:
    මොනවද ඉල්ලගන්න බලාගෙන ඉන්නවා

    කොහොමත් ඉකෙල් මගේ ගජ මිතුරා :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙලින් ඉන්න බැරිවෙන්න බීලත් සිරාවට සින්දු කියනවා...

    ඌ මාර ඩෝපර් ලු... පේන්නෙ නැද්ද ඇස් වලිනුත් බේරෙනව...

    එදා අපි ගිය දවසේ අවුල...නැත්තම් සින්දුවක් දෙකක් අහගන්න තිබුන.
    හැබැයි පෞද්ගලිකව ඒ ගෙවල් කිට්ටුව සමහර මිනිස්සු එයාට කැමති නෑ කියන එක අපිට මනුස්සයාගේ කතාබහෙන් තේරුනා...

    මිනිහා වලි කාරයා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් පල්ලි ගොඩකට ගිහින් තියෙනවා.... ඉස්සර පල්ලියේ මංගල්‍යයන් අත අරින්නේ නෑ.... සැදෑ සිතින් නම් නෙමේ යන්නේ... කෑල්ලක් ටෝක් කරන්න....

    :rolleyes::rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
    2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
    බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....

    ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
    මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
    :yes::yes::yes:

    හ්ම්... ඒ පල්ලියට ලොකු බලයක් තියනවලු... සුනාමි වලටවත් මොනවත් වුනේ නෑ... ඒ පිළිමෙ මුහුදෙදි ලැබුන එකක්ලු... මංගල්ලෙ කාලෙට ඉස්කෝල නිවාඩුයි... ඒවයෙ මිනිස්සු නතරවෙලා ඉන්නව... මූදෙනුත් කට්ටිය එනව...