switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    1.හිතපන් උබ ඉස්සරහ switch එකක් තියනවා, එක එබුවොත් උබේ පැවැත්ම එතනින් සදාකාලිකවම ඉවර වෙනවා... ඒ කියන්නේ කිසිම කාලෙක කිසිම යතාර්තයක උබ කියල කෙනෙක් මතුවට පහල වෙන්නේ නෑ.... switch එක ඔබනවද ? (සැ.යු. උබ එක ඔබපු වෙලාවේම මැරෙනවා හැබැයි)

    2. තව switch එකක් උබ ඉස්සරහ තියනවා, එක උබ එබුවොතින් ඉස්සෙල්ල වගේ උබත් එක්ක විශ්වයේ ඉන්න අනිත් හැම ජිවියම මැරිලා නිවන් දකිනවා..... මේ switch එක ඔබනවද?? විශ්වයේ ඉන්න අනිත් හැම ජිවිය ගැනම තීරණය උබ ගන්නවද?

    පිස්සුඩ හුට්ටො ඔය බයිලා ගහන එකෙක්වත් නිවන් දකින්න ආස නෑ. :D හැම එකාම කැමති නැවත නැවත ඉපදිලා සැප විඳින්න. ගිහි පැවදි එකෙක්වත් ඔය ස්විච් එක ඔබන්නෙ නෑ. අම්බානක depression නැත්නම් නිරෝගී මනසක් තියෙන කවුරුත් කැමති පවතින්න මිසක් නැතිවෙන්න නෙමෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ ඔහොම හිතුවට ගොඩක් අය කැමති නිවන් දකින්න...

    මොකද නැවත නැවත ඉපදුනා කියල ලැබෙන සතුටක් නෑනේ... සතුට වගේම දුකත් තියනවනේ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උබ ඔහොම හිතුවට ගොඩක් අය කැමති නිවන් දකින්න...

    මොකද නැවත නැවත ඉපදුනා කියල ලැබෙන සතුටක් නෑනේ... සතුට වගේම දුකත් තියනවනේ

    ඒ උනාට උඹ කියනව වගේ මේ දැන් නිවන් දැකලා ශරීරයයි ආත්මයයි නැති වෙන්න ඔබන්න පුලුවන් ස්විච් එකක් තියෙනවනම් උඹ හිතනවද කවුරුත් ඒක ඔබයි කියලා? depression උත්සන්න වෙච්ච එකෙක්නම් ඉතින් ඔබයි බහුතරය ඔබන්නෙ නෑ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට උඹ කියනව වගේ මේ දැන් නිවන් දැකලා ශරීරයයි ආත්මයයි නැති වෙන්න ඔබන්න පුලුවන් ස්විච් එකක් තියෙනවනම් උඹ හිතනවද කවුරුත් ඒක ඔබයි කියලා?

    උඹ හිතනවට වඩා සෑහෙන පිරිසක් ඕක ඔබනව. උඹේ ලොජික් එක අනුව මිනිස්සු මැරෙන්නෙත් නැතුව ඉන්න හදන්න ඕනෙ. හැමෝම පණ ඇද ඇද හරි ඉන්නකං ජීවත් වෙන්න ඕනෙ. ඒත් අවුරුද්දකට ආසන්න වශයෙන් මිලියනයක් විතර උඹ වැරදියි කියල ඔප්පු කරනව :yes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උඹ හිතනවට වඩා සෑහෙන පිරිසක් ඕක ඔබනව. උඹේ ලොජික් එක අනුව මිනිස්සු මැරෙන්නෙත් නැතුව ඉන්න හදන්න ඕනෙ. හැමෝම පණ ඇද ඇද හරි ඉන්නකං ජීවත් වෙන්න ඕනෙ. ඒත් අවුරුද්දකට ආසන්න වශයෙන් මිලියනයක් විතර උඹ වැරදියි කියල ඔප්පු කරනව :yes:

    depression වැඩි උන් තමා ඉතින්. ස්වභාවදර්මෙන් ජීවීන්ව program කල්ල තියෙන්නෙ ජීවිතය රැකගන්න මිසක් නැති කරගන්න නෙවි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression වැඩි උන් තමා ඉතින්. ස්වභාවදර්මෙන් ජීවීන්ව program කල්ල තියෙන්නෙ ජීවිතය රැකගන්න මිසක් නැති කරගන්න නෙවි

    :no:

    අපි බලන්නේ ඕනේ අපේ සන්ස්තෘතියට සාපේක්ෂව ...

    සිංහල මිනිස්සු මැරෙන්න කැමති නැත්තේ ආයෙත් ඉපදෙන නිසා + හිතවත් අය දුක් වෙන නිසා + මරණයේ වේදනාව නිසා....

    2 switch එක එබුවම ඔය ප්‍රශ්න මුකුත් නෑ...
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :no:

    අපි බලන්නේ ඕනේ අපේ සන්ස්තෘතියට සාපේක්ෂව ...

    සිංහල මිනිස්සු මැරෙන්න කැමති නැත්තේ ආයෙත් ඉපදෙන නිසා + හිතවත් අය දුක් වෙන නිසා + මරණයේ වේදනාව නිසා....

    2 switch එක එබුවම ඔය ප්‍රශ්න මුකුත් නෑ...

    මගෙ පලමු මනාපය සදාකාලිකව ජීවත් වීම. දෙවෙනි මනාපය නැවත ඉපදීම. අකැමැතිම දේ නිවන් දැක සියල්ල කෙලවර කර ගැනීම.
     
    අනික උඹ ඔය ස්විච් එක ඔබන්නේ නෑ ලින්ගික සංක්‍රාන්තිය අවසන් වන තුරු :love:

    පෙසිමා ඔබන්නේ නෑ Game of Thrones ඩිරෙක්ටර් මැරෙන තුරු :sorry:

    අනුරාදරා ඔබන්නේ නෑ කෙල්ලෙක්ගෙ සෝස පාට කකුලක් ඉඹින්න ලැබෙනතුරු
    :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ පලමු මනාපය සදාකාලිකව ජීවත් වීම. දෙවෙනි මනාපය නැවත ඉපදීම. අකැමැතිම දේ නිවන් දැක සියල්ල කෙලවර කර ගැනීම.

    good for u එහෙනම් උබේ life එක පුල් මාවලස් වෙන්න ඇති...

    එත් ගොඩක් මිනිස්සුන්ට එහෙම නෑ... :rolleyes:

    වෙන option එකෙක් නැති නිසා ජිවත් වෙන එකයි ගොඩක් අය කරන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    depression වැඩි උන් තමා ඉතින්. ස්වභාවදර්මෙන් ජීවීන්ව program කල්ල තියෙන්නෙ ජීවිතය රැකගන්න මිසක් නැති කරගන්න නෙවි

    that's the easiest conclusion. not everyone who commit suicide cannot simply be labeled as depressed. some countries has already accepted people's right to die. mostly it's about culture. people in some countries value life above everything else even if it meant letting some poor guy suffer for no valid cause while some cultures think individuals has the right to decide whether they should live or die. there's more to it than meets the eye. culture is a significant factor when it comes to diagnosing people with mental disorders.
     
    animals other than humans don't have a culture yet none of them wants to die :rolleyes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    good for u එහෙනම් උබේ life එක පුල් මාවලස් වෙන්න ඇති...

    එත් ගොඩක් මිනිස්සුන්ට එහෙම නෑ... :rolleyes:

    වෙන option එකෙක් නැති නිසා ජිවත් වෙන එකයි ගොඩක් අය කරන්නේ...

    අනික උඹ ඔය ස්විච් එක ඔබන්නේ නෑ ලින්ගික සංක්‍රාන්තිය අවසන් වන තුරු :love:

    පෙසිමා ඔබන්නේ නෑ Game of Thrones ඩිරෙක්ටර් මැරෙන තුරු :sorry:

    අනුරාදරා ඔබන්නේ නෑ කෙල්ලෙක්ගෙ සෝස පාට කකුලක් ඉඹින්න ලැබෙනතුරු
    :oo:

    :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    animals other than humans don't have a culture yet none of them wants to die :rolleyes:

    wrong. animals do have cultures. at least the ones that are intelligent. besides animals suck at planning and using tools. humans have both these abilities and it's just easier for us humans to commit suicide. afaik cats starve themselves to death if owner suddenly started to mistreat them and i've experienced few such incidents.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික උඹ ඔය ස්විච් එක ඔබන්නේ නෑ ලින්ගික සංක්‍රාන්තිය අවසන් වන තුරු :love:

    පෙසිමා ඔබන්නේ නෑ Game of Thrones ඩිරෙක්ටර් මැරෙන තුරු :sorry:

    අනුරාදරා ඔබන්නේ නෑ කෙල්ලෙක්ගෙ සෝස පාට කකුලක් ඉඹින්න ලැබෙනතුරු
    :oo:

    fuck game of thrones. ඔහොම බටන් එකක් තිබ්බ නං මං ඔබනව. නැති වුනාට පස්සෙ GOT බලන්න බැරි වුනා කියල දුක් වෙන්න බෑනෙ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික උඹ ඔය ස්විච් එක ඔබන්නේ නෑ ලින්ගික සංක්‍රාන්තිය අවසන් වන තුරු :love:

    පෙසිමා ඔබන්නේ නෑ Game of Thrones ඩිරෙක්ටර් මැරෙන තුරු :sorry:

    අනුරාදරා ඔබන්නේ නෑ කෙල්ලෙක්ගෙ සෝස පාට කකුලක් ඉඹින්න ලැබෙනතුරු
    :oo:

    :lol:

    මට නම් සංක්‍රාන්තිය වෙනකන් ඉන්න ඕනේ නෑ බන්...
    දැන් උනත් ඔබන්න පුළුවන් , හම්බුනොත්..
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    fuck game of thrones. ඔහොම බටන් එකක් තිබ්බ නං මං ඔබනව. නැති වුනාට පස්සෙ GOT බලන්න බැරි වුනා කියල දුක් වෙන්න බෑනෙ :)

    :lol:

    මට නම් සංක්‍රාන්තිය වෙනකන් ඉන්න ඕනේ නෑ බන්...
    දැන් උනත් ඔබන්න පුළුවන් , හම්බුනොත්..

    උඹල ඔබන්නෙ නෑ බං. එහෙම ඔබනවනම් තොපි දෙන්නා වෙන ක්‍රමයකින් මෙලහකටත් දිවි නහගෙන. :D

    දිවි නහගත්තොත් සියලු දුක අවසන් වන බව දැන දැනත් උඹලටත් ඕනේ තව තප්පරයක් හරි ජීවත් වෙන්න
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල ඔබන්නෙ නෑ බං. එහෙම ඔබනවනම් තොපි දෙන්නා වෙන ක්‍රමයකින් මෙලහකටත් දිවි නහගෙන. :D

    දිවි නහගත්ත කියල ඉවරයක් වෙන්නෑනෙ බං. ආයෙ ඉපදෙනවනෙ. මේකෙ අහල තියෙන්නෙ බටන් එක එබුවාම නිවන් දකිනවනං :yes: