1.හිතපන් උබ ඉස්සරහ switch එකක් තියනවා, එක එබුවොත් උබේ පැවැත්ම එතනින් සදාකාලිකවම ඉවර වෙනවා... ඒ කියන්නේ කිසිම කාලෙක කිසිම යතාර්තයක උබ කියල කෙනෙක් මතුවට පහල වෙන්නේ නෑ.... switch එක ඔබනවද ? (සැ.යු. උබ එක ඔබපු වෙලාවේම මැරෙනවා හැබැයි)
2. තව switch එකක් උබ ඉස්සරහ තියනවා, එක උබ එබුවොතින් ඉස්සෙල්ල වගේ උබත් එක්ක විශ්වයේ ඉන්න අනිත් හැම ජිවියම මැරිලා නිවන් දකිනවා..... මේ switch එක ඔබනවද?? විශ්වයේ ඉන්න අනිත් හැම ජිවිය ගැනම තීරණය උබ ගන්නවද?
හැම එකාම කැමති නැවත නැවත ඉපදිලා සැප විඳින්න. ගිහි පැවදි එකෙක්වත් ඔය ස්විච් එක ඔබන්නෙ නෑ. අම්බානක depression නැත්නම් නිරෝගී මනසක් තියෙන කවුරුත් කැමති පවතින්න මිසක් නැතිවෙන්න නෙමෙයි.පිස්සුඩ හුට්ටො ඔය බයිලා ගහන එකෙක්වත් නිවන් දකින්න ආස නෑ.හැම එකාම කැමති නැවත නැවත ඉපදිලා සැප විඳින්න. ගිහි පැවදි එකෙක්වත් ඔය ස්විච් එක ඔබන්නෙ නෑ. අම්බානක depression නැත්නම් නිරෝගී මනසක් තියෙන කවුරුත් කැමති පවතින්න මිසක් නැතිවෙන්න නෙමෙයි.
උබ ඔහොම හිතුවට ගොඩක් අය කැමති නිවන් දකින්න...
මොකද නැවත නැවත ඉපදුනා කියල ලැබෙන සතුටක් නෑනේ... සතුට වගේම දුකත් තියනවනේ
ඒ උනාට උඹ කියනව වගේ මේ දැන් නිවන් දැකලා ශරීරයයි ආත්මයයි නැති වෙන්න ඔබන්න පුලුවන් ස්විච් එකක් තියෙනවනම් උඹ හිතනවද කවුරුත් ඒක ඔබයි කියලා?

උඹ හිතනවට වඩා සෑහෙන පිරිසක් ඕක ඔබනව. උඹේ ලොජික් එක අනුව මිනිස්සු මැරෙන්නෙත් නැතුව ඉන්න හදන්න ඕනෙ. හැමෝම පණ ඇද ඇද හරි ඉන්නකං ජීවත් වෙන්න ඕනෙ. ඒත් අවුරුද්දකට ආසන්න වශයෙන් මිලියනයක් විතර උඹ වැරදියි කියල ඔප්පු කරනව![]()
depression වැඩි උන් තමා ඉතින්. ස්වභාවදර්මෙන් ජීවීන්ව program කල්ල තියෙන්නෙ ජීවිතය රැකගන්න මිසක් නැති කරගන්න නෙවි

අපි බලන්නේ ඕනේ අපේ සන්ස්තෘතියට සාපේක්ෂව ...
සිංහල මිනිස්සු මැරෙන්න කැමති නැත්තේ ආයෙත් ඉපදෙන නිසා + හිතවත් අය දුක් වෙන නිසා + මරණයේ වේදනාව නිසා....
2 switch එක එබුවම ඔය ප්රශ්න මුකුත් නෑ...
අපි බලන්නේ ඕනේ අපේ සන්ස්තෘතියට සාපේක්ෂව ...
සිංහල මිනිස්සු මැරෙන්න කැමති නැත්තේ ආයෙත් ඉපදෙන නිසා + හිතවත් අය දුක් වෙන නිසා + මරණයේ වේදනාව නිසා....
2 switch එක එබුවම ඔය ප්රශ්න මුකුත් නෑ...

මගෙ පලමු මනාපය සදාකාලිකව ජීවත් වීම. දෙවෙනි මනාපය නැවත ඉපදීම. අකැමැතිම දේ නිවන් දැක සියල්ල කෙලවර කර ගැනීම.

depression වැඩි උන් තමා ඉතින්. ස්වභාවදර්මෙන් ජීවීන්ව program කල්ල තියෙන්නෙ ජීවිතය රැකගන්න මිසක් නැති කරගන්න නෙවි
that's the easiest conclusion. not everyone who commit suicide cannot simply be labeled as depressed. some countries has already accepted people's right to die. mostly it's about culture. people in some countries value life above everything else even if it meant letting some poor guy suffer for no valid cause while some cultures think individuals has the right to decide whether they should live or die. there's more to it than meets the eye. culture is a significant factor when it comes to diagnosing people with mental disorders.

good for u එහෙනම් උබේ life එක පුල් මාවලස් වෙන්න ඇති...
එත් ගොඩක් මිනිස්සුන්ට එහෙම නෑ...
වෙන option එකෙක් නැති නිසා ජිවත් වෙන එකයි ගොඩක් අය කරන්නේ...
අනික උඹ ඔය ස්විච් එක ඔබන්නේ නෑ ලින්ගික සංක්රාන්තිය අවසන් වන තුරු
පෙසිමා ඔබන්නේ නෑ Game of Thrones ඩිරෙක්ටර් මැරෙන තුරු
අනුරාදරා ඔබන්නේ නෑ කෙල්ලෙක්ගෙ සෝස පාට කකුලක් ඉඹින්න ලැබෙනතුරු![]()

animals other than humans don't have a culture yet none of them wants to die![]()

fuck game of thrones. ඔහොම බටන් එකක් තිබ්බ නං මං ඔබනව. නැති වුනාට පස්සෙ GOT බලන්න බැරි වුනා කියල දුක් වෙන්න බෑනෙ![]()
මට නම් සංක්රාන්තිය වෙනකන් ඉන්න ඕනේ නෑ බන්...
දැන් උනත් ඔබන්න පුළුවන් , හම්බුනොත්..

උඹල ඔබන්නෙ නෑ බං. එහෙම ඔබනවනම් තොපි දෙන්නා වෙන ක්රමයකින් මෙලහකටත් දිවි නහගෙන.![]()