ඇත්තට අරක්කු වලට ගහන්න කසිප්පු හැදුව වගේ කුඩු වලටත් හරියන්න දේශීය නිෂ්පාදනයක් හදාගන්න බැරිවුනේ මොකෝ අපේ උන්ට

උබලට නෙත් ෆිලික්ස් ෆ්රී ද?
මට ඔය හැම එකම තියෙනවා.... නෙට්ෆ්ලික්ස්.... ඇමසන් ප්රයිම්...



පට්ට කියලා නෑ බං....
ඔහේ උන් පට්ට වාහන පදිනවා ඒකට මෙහෙ උන්
වාව් ඇමර්සන් ප්රයිම් එකේ පට්ට ඒවා යනවා නේද බලලම නෑ ..
ඒක බලන්න හම්බවෙලත් නෑ .......
පට්ට කියලා නෑ බං....