බිව්වහම_අපේ_උන් සක්කිලි වෙන්නේ අැයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    බිව්වහම_අපේ_උන් සක්කිලි වෙන්නේ අැයි

    මචංලා මට මහ ජරා වැඩක් උනා බං ඉරිදා..මම නිතරම බොන්න සෙට් වෙන ඵකෙක් නෙමෙයි.ඉරිදා බොන්න සෙට් උනා හතර දෙනෙක් ඵක්ක.මගේ යාළුවෙකුයි උගේ යාළුවො තුන්දෙනෙක් ඵක්ක.ඵක්කෙනෙක් කෙල්ලෙක්.දෙන්නෙක් මට වඩා වැඩිමල්.මගේ ගානේ විස්කි බෝතලයකුයි බයිට් ඵකකුයි අරන් ගියා.මගේ යාළුවත් විස්කි ඵකක් ගෙනල්ලා තිබ්බා බයිට් ඵක්ක..අර කෙල්ල අාවේ පරක්කු වෙලා.ඵතකන් අපි බිව්වා.කිසි අවුලක් නැතුව.ඵතන හිටපු අර වැඩිමල් ඵකා හෙනම කුකුලා..ගෑණු පෙරේතයෙක්..මිනිහා ඒ උනාට රට ජාතිය ගැන ලොකු ටෝක්ස් දුන්නේ මමත් හිතුවා මිනිහා හරි හොඳ පොරක් කියලා..මමත් ඉතිං පලවෙනි පාර සෙට් උනත් මිනිහා ඵක්ක ෆිට් වෙලා චැට් ඵකක් දාගෙන හිටියා..ඵක බෝතලයක් ඉවර වෙන්න ලං වෙන කොට තමා අර කෙල්ල අාවේ..ඒ කෙල්ල අාවා විතරයි අර මිනිහා පොර ටෝක්ස් දාන්න පටන් ගත්තා..මම කට්ටියගේ ෆාෙටෝස් ගත්තා අර මිනිහා කියනවා මම දන්නේ නැහැලු ෆොටෝ ගන්න.අනික් හැමෝම හොඳයි කියද්දි මිනිහට විතරක් ඒවා හරි නැහැ.ඊට පස්සේ තව අනම් මනම් මට කියද්දී මටත් තද වෙලා මම යනවා කියලා ගෙදර අාව.ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ..අැයි බං අපේ ලංකාවේ උන් ඵහෙම.කථා කරන්නේ නම් රට ජාතිය ගැන ඒ උනාට තමන්ගේ ජාතියෙ ඵකෙක්ව කපනවා ගෑණියෙක් නිසා..උඹලටත් ඔය වගේ ඩයල් හම්බ වෙලා තියෙනවද මම නම් ඉවසුවේ උෟ මට වඩා වැඩිමල් නිසා.මගේ යාළුවත් උගේ පැත්ත ගත්ත කියල හිතෙනවා මොකද උගේ යාළුවගෙ යාළුවෙක් නිසා..මීට පස්සෙ නම් ඔය වගේ අපතයෝ ඵක්ක සෙට් වෙන්නේ නැහැ.තනියෙන් ඉන්නවා සැපයි ඔය වගේ චීත්ත ඩයල් ඵක්ක සෙට් වෙනවට වඩා.වැඩේ කියන්නේ උෟ මගේ විස්කි බොතලේ බීලා මටම කෙලපු ඵක.අඩු ගානේ උෟ බයිට් ඵකක්වත් ගෙනල්ලල තිබ්බේ නැහැ..පුදුම සක්කිලි නේ බං ලංකාවේ ඉන්නේ..හැබැයි මට ඔය වගේ දෙයක් උන පලවෙනි පාර.මීට පස්සෙ නම් බොන්නේ නැහැ ඔය වගේ උන් ඵක්ක.අර යාළුවා ඵක්කත් මම දැන් වැඩිය නැහැ.මම උෟවත් අඳුනගෙන වැඩි කාලයක් නැහැ...අවුරුද්දක් වගේ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    apo owa api igana gathe campus kale pren, Hama ekama yaluwo unath bonna set wena hama ekama yalwuo kiyala hithanna epa

    hama eka ekkama bonna yanna pissuda bung, poddake meter ekan balapan
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා :no:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මට ඵහෙම ඔහොම කරානම් ඕකගෙ හොම්බ කඩනවා.උඹටත් හොඳ වැඩේ මොකටද ඔය වගේ හිඟන්නෝ ඵක්ක බොන්න ගියේ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo

    බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා :no:

    සිරාවට
    නොදන්න එවුන් එක්ක බොන්න යන්නෙ කවුද බන්
    මම නම් දන්න එවුන්ගෙනුත් හොදටම දන්න එවුන් එක්ක විතරයි බොන්න නම් යන්නෙ, නැත්නම් තනියම.
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    උබනේ වැරැද්ද කරලා තියේන්නේ බන්. නොදන්න නඩ පිටින් බොන්න සෙට් වෙන්න එපා. ඕක හදාගත්තේ නැත්තම් ඉස්ස‍රහට අහක යන ගු ගොඩවල් උබේ පිටින් යන්න පුළුවන්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    cheethe andinne one u nemei sudu-mahaththaya oya thamai cheththe andinne one..
    sathutin inne hondee...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවෙ උන්ට දැන් තියෙන දැවෙන ප්‍රස්න :dull:. අනේ මංදා කොහෙන් හිනා වෙන්නද කියලා මෙව්වට. :lol:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    ඔයාගේ පද්ධතියෙන් එයාව Delete කරන දාන්න deleted
    acnt
    අයියේ
    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි.
    මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    Katata wakkaraganna puluwan una paliyata beela wadak na ban. Bona eka art ekak. Mamath issara beela nawaththapu ekek. Eka eka jathiye dial innawa. Biwwata passe hoda un pissu kelinawa. Apatha dial thawa thawath apathayo wenawa. Boru kiyanawa. Polu thiyenawa. Baninawa. Hoda kiyanawa. Alu kadanawa. Kalawam karanawa. Uba danaganna oone me serama ube oluwen handle karana gaman bonna. Un kiyana ewa uba serious gannawa nam uba fail machan.


    Ube photos hari nath nam ubata thibbe "hari hari ban poddak wadila thiyenne atha gassenawa" kiyala hinawak daala wena ekekta photos ganna dena eka. Photos hari na kiyana eka ubata agaurawayakda? Moko uba professional photographer kenekda? Pissu kelinne nathuwa hitahan. Oya wage podi case nisa minisu tharaha karaganna epa.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    oya wage welawaka, kelawennama kiyanna thiyena de kiyapan, baninne nathuwa, chorama karala dapan :P eth danne nathi un nisa ehema karannath epa, waliyak set wenna puluwan, danna bokke un nam kana palenna unath gahanna puluwan aulak na :P, hodama de thamai danna un ekka set wena eka
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    apo owa api igana gathe campus kale pren, Hama ekama yaluwo unath bonna set wena hama ekama yalwuo kiyala hithanna epa

    hama eka ekkama bonna yanna pissuda bung, poddake meter ekan balapan


    බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා :no:

    මට ඵහෙම ඔහොම කරානම් ඕකගෙ හොම්බ කඩනවා.උඹටත් හොඳ වැඩේ මොකටද ඔය වගේ හිඟන්නෝ ඵක්ක බොන්න ගියේ..



    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Dakina Dakina eka ekka set wunama ohoma thamai. Umbata thawa tiken bothal parak kala yanna wenne.

    සමාජේ විසයි තනියම සැපයි..:yes:


    සිරාවට
    නොදන්න එවුන් එක්ක බොන්න යන්නෙ කවුද බන්
    මම නම් දන්න එවුන්ගෙනුත් හොදටම දන්න එවුන් එක්ක විතරයි බොන්න නම් යන්නෙ, නැත්නම් තනියම.

    Ow ban mageth waradda.:(